රෙප් / රෙප් පවර් කීයද?

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රෙප් / රෙප් පවර් කීයද?

    දැන් කස්ටියගේ රෙප් පවර් එහෙම කොහොමද?
    මගේ නම් රෙප් 6381යි....
    පවර් එක 8යි...
    කියාගෙන පලයල්ලා බලන්න,,,,

    හැබැයි මිනිහෙක්ගේ වටිනාකම රෙප් වලින් මනින්න බැ කියන එක මතක තිය ගනිල්ලා....


    yKVnYY8.png


    i2jpKoz.png

     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    කට්ටියට පින් සිද්ධ වෙන්න මගේ රෙප් power එක ඔන්න 2ක් වුනා!!! :rolleyes::rolleyes:

    ඇවිල්ලා මාස 3යි, rep 1008! :D:D
     
    • Like
    Reactions: RePost බුවා

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    RePost බුවා;15194310 said:
    එලම තමා බ්‍රෝ....
    දිගටම යමු....
    ගුඩ් ලක් ඔන්න,,,,,​

    බොහෝම ස්තූතියි! එසේම වේවා ඉතින් ඔබටත්!!! :D:D
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    mata welawakata hithenawa thopita pissuda kiyala...pinak , dahamak karaganin , yana thanakata wath wadak wenawa ...salli tikak ekathu karaganin , gedara ayatawath salakanna puluwan...rep ekathu karala ...mona magulada labenne??? gedara issara bord ekak gahapan MATA REP POWER EKA 8I KIYALA...MEHEMATH PISSO
     
    • Like
    Reactions: DJvodka