මොකක්ද බන් මේ රෙප් සීන් එක? එකෙන් මොකක්ද වෙන්නෙ? මගේ රෙප් 0යි තියෙන්නෙ.
ඔය නිකන් දෙන එකක්නම් මටත් දීගෙන පලයව් කෝ! 

ඔය නිකන් දෙන එකක්නම් මටත් දීගෙන පලයව් කෝ! 

ඔය නිකන් දෙන එකක්නම් මටත් දීගෙන පලයව් කෝ! 

රෙප් වලින් තමයි බන් මෙකෙ ගොඩක් උන් කාලා ඇදලා ඉන්නෙ...
රෙප් වලින් තමයි බන් මෙකෙ ගොඩක් උන් කාලා ඇදලා ඉන්නෙ...
patta kathawa 
෴සමනලී෴;16797865 said:

Onna bota +9 dunna. dan nada hitu
eka nam patta..siraa kathaawaa..

රේප් 100 කට රජයෙන් හාල් මිටියක් හම්බෙනවා බන්