රෙප් හිගන්නෝ...

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මේ කතාව මම මට උන සිද්ධියක් සම්බන්ධව කලින් දාපු පෝස්ට් එකක දෙවන කොටස. මුල් කොටස මෙන්න මේ පෝස්ට් එකට ඔලුව දාල සවිස්තරාත්මකව බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1709901

    මේ කියන්න යන්නෙ Ebay එකේ රෙප් හිඟන්නෙක් ගැන. මුල් කොටස කෙටියෙන් කිව්වොත් Ebay එකේ මම ඕඩර් කරපු එකක්ට seller වෙන item එකක් තමා මට එවල තිබ්බෙ. ඌ කියනවා refund කරන්න නම් මුලින්ම 5 star rating එකක් දෙන්න කියලා. මම කිව්වා එහෙම බෑ. මුලින් refund කරන්න පස්සෙ මම රෙප් දෙන්නම්, එහෙම බැරිනම් මම කේස් එකක් ඕපන් කරනවා කියලා.
    අද එතැන් සිට,

    අද මට seller මෙහෙම මැසේජ් එකක් එවනවා.

    enACown.png

    ඊට පස්සෙ මම Paypal එකට ලොග් වෙලා බැලුවා. එක සත පහක් ඇවිල්ලා නෑ.
    මේ චීනා ඇත්තටම අපි මොකුන් කියලා හිතන් ඉන්නවද දන්නෑ.
    අනෙ අම්මපා මූ තරම් රෙප් හිගන්නෙක්. මූට ඉල්ලන්නෙ positive rep විතරන් නෙවි. 5 star ම ඕනලු. ස්ටාර් 3.4 උනත් ඌට මදි... රෙප් හිඟන්නා කියන වචනේ පරිසමාප්ත අර්ථයෙනම රෙප් හිඟන්න්නෙක්....
    ඒ මදිවට "How do you rate experience with the seller" කියලත් 10/10 රේට් කරන්නලු. මට අහවල් තැනෙනුත් හිනා ඕයි....
    :lol::lol::lol:
    \
    මම ඌට මැසේජ් එකක් දැම්මා paypal එකට සල්ලි ආවෙ නෑ කියලා. බලමු මේ යෝධයා කියන්නෙ මොකක්ද කියලා....
    (මචං මේ ගැන දන්න එකෙක් ඉන්නව නම් කියපං. ඌ මගේ පේපෑල් එකවුන්ට් එකේ ඇඩ්‍රස් එක ඉල්ලුවෙ නෑ. එහෙම එකේ ඌට පුළුවන්ද මට පේපෑල් සල්ලි එවන්න. මම උගෙන් අයිටම් එක buy කරනකොට මගේ පේපෑල් ඇඩ්‍රස් එක Ebay එකෙන් ඌට යවනවද? එහෙම නැතිනම් කොහොමද ඌ මට සල්ලි එවන්නෙ? එතනම ඌ ප්‍රෝඩාව කර ඇති බවක් පෙනේ )

    මම යවපු මැසේජ් එකේ ඌට මෙහෙමත් මම අන්තිමට කියලා යැව්වා.
    "
    Please try to solve the customers problems first before repeatedly asking for 5 star ratings. A good reputation is something to be earned & its not something to get by begging or cheating"
     
    • Like
    Reactions: MNV

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    A good reputation is something to be earned & its not something to get by begging or cheating

    උඹත් පට්ට විදියට ලියලා තියෙනවනේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    (මචං මේ ගැන දන්න එකෙක් ඉන්නව නම් කියපං. ඌ මගේ පේපෑල් එකවුන්ට් එකේ ඇඩ්‍රස් එක ඉල්ලුවෙ නෑ. එහෙම එකේ ඌට පුළුවන්ද මට පේපෑල් සල්ලි එවන්න. මම උගෙන් අයිටම් එක buy කරනකොට මගේ පේපෑල් ඇඩ්‍රස් එක Ebay එකෙන් ඌට යවනවද? එහෙම නැතිනම් කොහොමද ඌ මට සල්ලි එවන්නෙ? එතනම ඌ ප්‍රෝඩාව කර ඇති බවක් පෙනේ )

    mehema seen ekak mata wela ne machan.
    ow machan.
    uba ugen buy karana kota uge paypal eke watenawane ahawal ekek pay kara kiyala.

    ebay case ekak open karapan.thawa tikak balala.
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113

    (මචං මේ ගැන දන්න එකෙක් ඉන්නව නම් කියපං. ඌ මගේ පේපෑල් එකවුන්ට් එකේ ඇඩ්‍රස් එක ඉල්ලුවෙ නෑ. එහෙම එකේ ඌට පුළුවන්ද මට පේපෑල් සල්ලි එවන්න. මම උගෙන් අයිටම් එක buy කරනකොට මගේ පේපෑල් ඇඩ්‍රස් එක Ebay එකෙන් ඌට යවනවද? එහෙම නැතිනම් කොහොමද ඌ මට සල්ලි එවන්නෙ? එතනම ඌ ප්‍රෝඩාව කර ඇති බවක් පෙනේ )

    "

    මවං මමත් දවසක් Refund කරා (debit card ekata) මම හිතන්නෙ seller ට පුලුවන් ඇති (details athi bn u gawa)