රෙප්+ 1ක වඩා දෙන්නේ කොහොමද?
සමහර ත්රේඩ් වල රෙප්+ 1,2,3,4,5,6,7,8,9,10... දුන්නා කියලා තියෙනවා කොහොමද? එහෙම 1ට වඩාදෙන්නේ?
සමහර ත්රේඩ් වල රෙප්+ 1,2,3,4,5,6,7,8,9,10... දුන්නා කියලා තියෙනවා කොහොමද? එහෙම 1ට වඩාදෙන්නේ?


menna machan chek karala balapan mama dunna ubata +4 rep





ආ.. හරි වැඩේ තේරුනා එතකොට රෙප්+ පවර් එක කියන්නේ මොකද්ද?![]()
mata Sure ne oyage Rep Power eka 4k kiyala koo matath deepan balanna oyage rep power eka eththada kiyala...![]()
matath sure naha ban ubatath rep power eka 4 kiyala..onna mamath dennam ubata..balanna ubatath thiyenavada balanna matath dipan machan
"You must spread some Reputation around before giving it to upulcla again."mata Sure ne oyage Rep Power eka 4k kiyala koo matath deepan balanna oyage rep power eka eththada kiyala...![]()
ubata mama dila thiyenavalu
onna kotwa panina udaw kara ath dan painna rep point 200 gattma neda?
uba 2006 idanma inna wa nedamage kotu 2k wunaata Rep Power eka 6 i
Onna 6 Rep+

පැටියා;11724528 said:කර්ම කියන බට්න් එක උඹට කැමති පාරක් ඔබලා රෙප් දියං. ඔබන තරමට රෙප් දෙන්න පුලුවන්.
සීරියස් ගන්න එපා බොස් ඔය කියන්නෙ රෙප් පවර් එක. ඒක තීරණය වෙන්නෙ පෝස්ට් ගානයි, රෙප් ගානයි, මෙම්බර් කෙනෙක් වෙලා හිටිය කාල සීමාවයි.
![]()




රෙප් 500ට පස්සෙ 200න් 200ට පනින්නේonna kotwa panina udaw kara ath dan painna rep point 200 gattma neda?
