රෙප්+ 1ක වඩා දෙන්නේ කොහොමද?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    රෙප්+ 1ක වඩා දෙන්නේ කොහොමද?


    සමහර ත්‍රේඩ් වල රෙප්+ 1,2,3,4,5,6,7,8,9,10... දුන්නා කියලා තියෙනවා කොහොමද? එහෙම 1ට වඩාදෙන්නේ?
    :baffled:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ආ.. හරි වැඩේ තේරුනා එතකොට රෙප්+ පවර් එක කියන්නේ මොකද්ද?:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    samaharu rep gena therumaka nethuwa anith aya kiyanawata kiyanawa mama 3k dunna 5k dunna kiyala....... mama dekka ekkenek kiyala thibuna rep 15+ kiyalath... oya dena rep value eka depend wenne thamange rep power eka anuwa tamai..... oyage rep power eka kiyakda kiyala oyatama balaganna puluwan EK main page eke right side eke otage profile details penwana thena....
     
    • Like
    Reactions: mcwolfe
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කර්ම කියන බට්න් එක උඹට කැමති පාරක් ඔබලා රෙප් දියං. ඔබන තරමට රෙප් දෙන්න පුලුවන්. :P

    සීරියස් ගන්න එපා බොස් ඔය කියන්නෙ රෙප් පවර් එක. ඒක තීරණය වෙන්නෙ පෝස්ට් ගානයි, රෙප් ගානයි, මෙම්බර් කෙනෙක් වෙලා හිටිය කාල සීමාවයි.

    :D
     
    • Like
    Reactions: mcwolfe

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ආ.. හරි වැඩේ තේරුනා එතකොට රෙප්+ පවර් එක කියන්නේ මොකද්ද?:rofl:

    mea thiyenne

    sss.jpg
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තෑන්ක්ස් කිව්වා හැමෝටම පුලුවන් හැටියට උදව් කළා :D
     
    • Like
    Reactions: shenu

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;11724528 said:
    කර්ම කියන බට්න් එක උඹට කැමති පාරක් ඔබලා රෙප් දියං. ඔබන තරමට රෙප් දෙන්න පුලුවන්. :P

    සීරියස් ගන්න එපා බොස් ඔය කියන්නෙ රෙප් පවර් එක. ඒක තීරණය වෙන්නෙ පෝස්ට් ගානයි, රෙප් ගානයි, මෙම්බර් කෙනෙක් වෙලා හිටිය කාල සීමාවයි.

    :D

    :yes::yes::yes:

    දැන් කාටද +10 ඕනේ? :P
     
    • Like
    Reactions: පැටියා