රෙප් 1000යි ස්තුතියි සියලු දෙනාටම

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    රෙප් 1000යි ස්තුතියි සියලු දෙනාටම

    මට රෙප් 1000 සම්පූර්න කර ගන්න සහයෝගය දුන්න ඔයාලා සියලුම දෙනාට බොහොම ස්තුතියි. ඔයාලගේ සප් එක නිසා තමයි මම උඩට ආවේ.

    Thank you....
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    එල එල මම අමාරුවෙන් ගත්ත රේප් වලට අපේ GT අයියා මොනාහරි කලොත් මම නඩු දානවා යකෝ :lol::lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට රෙප් 1000 සම්පූර්න කර ගන්න සහයෝගය දුන්න ඔයාලා සියලුම දෙනාට බොහොම ස්තුතියි. ඔයාලගේ සප් එක නිසා තමයි මම උඩට ආවේ.

    Thank you....

    නියමයි සහෝ සුභ පතනවා.... රෙප් +
     
    • Like
    Reactions: seesor123