රෙසරේ මුවහත් තියන්න වරෙල්ලා
වරෙල්ලා රෙසරේ මුවහත් තියමු.
සාමාන්‍ය රේසරයකින් 10 - 15 පාරකට වැඩිය රැවුල කපන්න බෑනෙ. මොට්ට වෙලා යනවා.
සමහරුනම් ඉතින් බර බර ගගා අදිනවා.
පට්ට ගහනවා.
මෙන්න භාණ්ඩේ
මේකට කියන්නෙ RazorPit කියලා.
මේකෙන් මුවහත් තිය තිය 150 පාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් කියන්නෙ.
දැන් ඔය පට්ට ගහන එවුන් මේකෙන් එකක් ගත්තනම් නරකද?
වැඩි විස්තර ඕනෙනම් මෙන්න එයාලගෙ සයිට් එක.
http://www.razorpit.com/