රෙසරේ මුවහත් තියන්න වරෙල්ලා

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    රෙසරේ මුවහත් තියන්න වරෙල්ලා

    වරෙල්ලා රෙසරේ මුවහත් තියමු.



    10366474-1360853960-686997.jpg



    සාමාන්‍ය රේසරයකින් 10 - 15 පාරකට වැඩිය රැවුල කපන්න බෑනෙ. මොට්ට වෙලා යනවා.:cool:
    සමහරුනම් ඉතින් බර බර ගගා අදිනවා.:sorry: පට්ට ගහනවා.:sorry:

    මෙන්න භාණ්ඩේ:)
    මේකට කියන්නෙ RazorPit කියලා.
    මේකෙන් මුවහත් තිය තිය 150 පාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් කියන්නෙ.:P
    දැන් ඔය පට්ට ගහන එවුන් මේකෙන් එකක් ගත්තනම් නරකද?:rolleyes:

    වැඩි විස්තර ඕනෙනම් මෙන්න එයාලගෙ සයිට් එක.

    http://www.razorpit.com/








    razorpit-e1268219552578.jpg



    Razorpit2_1.jpg



    razorpit-slide.png
     
    • Like
    Reactions: DAMER and dark92b