රෙස්ටෞරන්ට් බාර් ලයිසන් අලුත් කරනවද? අපේ පැත්තේ එහෙම බාර් එකක ලයිසන් එක්ස්පයර් වෙලා, තාම ඇරලා නෑ, ඒ වුනාට ටේකවේ දෙනවා.