කඩේ යාමක් නෙමෙයි රට ගැන ජාතිය ගැන කැක්කුමක් තියන්නෙ ඈ...
රට ජාතිය ගැන

රට ජාතිය ගැන
Last edited:
UNP ආණ්ඩුව එහෙම හොරකම් කරේ නැහැ නේද බංබලහන් ඉතින් බයි ජනතාව හොරකම, කොමිස් ගැහිල්ල, පවුල් පාලනේ වගේ දේවල් සාධාරණීකරණය කරන ලස්සන. බොලා හිතනවද මෙහෙම උන් ඉන්නකන් මේ රට අවුරුදු 100කින් වත් හැදෙයි කියලා?
නැත්තේ මොකෝ..කරා නේන්නම්..වරාය වික්ක එක ,මහබැංකු බැදුම්කර වංචාව..කොච්චරක්ද? මුන් දෙගොල්ලෝ තුන් ගොල්ලොම එකතු වෙලාා රට කෑවා මිසක්UNP ආණ්ඩුව එහෙම හොරකම් කරේ නැහැ නේද බං![]()
ඉතින් එහෙම හොරකම් කරපු එක සාධාරණීකරණය කරලා ඔහොම හදපු පොස්ට් තියෙනවා නම් දාපන්කෝ. හොරකම් කලේ නෑ කියල කවුද කිව්වේ.UNP ආණ්ඩුව එහෙම හොරකම් කරේ නැහැ නේද බං![]()
බලහන් ඉතින් බයි ජනතාව හොරකම, කොමිස් ගැහිල්ල, පවුල් පාලනේ වගේ දේවල් සාධාරණීකරණය කරන ලස්සන. බොලා හිතනවද මෙහෙම උන් ඉන්නකන් මේ රට අවුරුදු 100කින් වත් හැදෙයි කියලා?