රෙස්පෙක්ට් සර් 😎

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කඩේ යාමක් නෙමෙයි රට ගැන ජාතිය ගැන කැක්කුමක් තියන්නෙ ඈ...
    රට ජාතිය ගැන😐:LOL:

    1611831344394.png
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය කොමිස් හොරකම් පවුල් පාලනය වගේ ඒවායි රට ජාතිය පාවා දීමයි අතර ලොකු වෙනසක් නෑනෙ
     
    • Sad
    Reactions: Ragna_SL

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    බලහන් ඉතින් බයි ජනතාව හොරකම, කොමිස් ගැහිල්ල, පවුල් පාලනේ වගේ දේවල් සාධාරණීකරණය කරන ලස්සන. බොලා හිතනවද මෙහෙම උන් ඉන්නකන් මේ රට අවුරුදු 100කින් වත් හැදෙයි කියලා?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    බලහන් ඉතින් බයි ජනතාව හොරකම, කොමිස් ගැහිල්ල, පවුල් පාලනේ වගේ දේවල් සාධාරණීකරණය කරන ලස්සන. බොලා හිතනවද මෙහෙම උන් ඉන්නකන් මේ රට අවුරුදු 100කින් වත් හැදෙයි කියලා?
    UNP ආණ්ඩුව එහෙම හොරකම් කරේ නැහැ නේද බං 🤩🤩🤩
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    UNP ආණ්ඩුව එහෙම හොරකම් කරේ නැහැ නේද බං 🤩🤩🤩
    නැත්තේ මොකෝ..කරා නේන්නම්..වරාය වික්ක එක ,මහබැංකු බැදුම්කර වංචාව..කොච්චරක්ද? මුන් දෙගොල්ලෝ තුන් ගොල්ල‌ොම එකතු වෙලාා රට කෑවා මිසක් :mad:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    UNP ආණ්ඩුව එහෙම හොරකම් කරේ නැහැ නේද බං 🤩🤩🤩
    ඉතින් එහෙම හොරකම් කරපු එක සාධාරණීකරණය කරලා ඔහොම හදපු පොස්ට් තියෙනවා නම් දාපන්කෝ. හොරකම් කලේ නෑ කියල කවුද කිව්වේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බලහන් ඉතින් බයි ජනතාව හොරකම, කොමිස් ගැහිල්ල, පවුල් පාලනේ වගේ දේවල් සාධාරණීකරණය කරන ලස්සන. බොලා හිතනවද මෙහෙම උන් ඉන්නකන් මේ රට අවුරුදු 100කින් වත් හැදෙයි කියලා?

    ethakota sinhala jathiyak na bn ekai awla
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපෝ මඩ කරි තොපි දන්නෙ මඩ ගහන්ඩ විතරයි..