රෙස්පෙක්ට් ස'

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    දැන් තමන්ගේ අතින් වියදම් කරගෙනත් එක්කෙනෙක් යන්නේ මොකද ?
    නිකන් ඉතිං දන ගන්න ඇහුවේ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,347
    113
    කථානායක. ජනාධිපති අගමැති දෙන්නම සුම්මා උනොත් ඊළඟට ඉන්නේ පොර
    Mahinda-Yapa-Abeywardena.jpg
    ammmo
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    තාමත් රෙස්පොට් ගාන අපතයෝ ටික වඳ වෙලා නැහැ නේද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගීවන අඩුම දූත පිරිස මෙය වන අතර, අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් සංචාරයට එක් වෙයි.
    අනේ එතන ගිහිල්ල කටින් බතල හිටවන්න එපා කියපන්. අපිට ලැජ්ජයි.

    අනිවාර්යයෙන්ම කාබනික පොහොර ගැනයි, එන්නත් ගැහීමේ වේගය ගැනයි කියවයි