දැන් තමන්ගේ අතින් වියදම් කරගෙනත් එක්කෙනෙක් යන්නේ මොකද ? නිකන් ඉතිං දන ගන්න ඇහුවේ
Sri_Sampath Well-known member Jan 26, 2010 14,750 12,776 113 Sep 10, 2021 #21 දැන් තමන්ගේ අතින් වියදම් කරගෙනත් එක්කෙනෙක් යන්නේ මොකද ? නිකන් ඉතිං දන ගන්න ඇහුවේ
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,199 14,347 113 Sep 10, 2021 #22 Srilankan1 said: කථානායක. ජනාධිපති අගමැති දෙන්නම සුම්මා උනොත් ඊළඟට ඉන්නේ පොර Click to expand... ammmo
Srilankan1 said: කථානායක. ජනාධිපති අගමැති දෙන්නම සුම්මා උනොත් ඊළඟට ඉන්නේ පොර Click to expand... ammmo
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,228 113 Sep 10, 2021 #24 තාමත් රෙස්පොට් ගාන අපතයෝ ටික වඳ වෙලා නැහැ නේද
topkollek Well-known member May 22, 2014 44,547 1 59,057 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 10, 2021 #25 N A K A M U R A said: ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගීවන අඩුම දූත පිරිස මෙය වන අතර, අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් සංචාරයට එක් වෙයි. Click to expand... අනේ එතන ගිහිල්ල කටින් බතල හිටවන්න එපා කියපන්. අපිට ලැජ්ජයි. අනිවාර්යයෙන්ම කාබනික පොහොර ගැනයි, එන්නත් ගැහීමේ වේගය ගැනයි කියවයි
N A K A M U R A said: ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගීවන අඩුම දූත පිරිස මෙය වන අතර, අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් සංචාරයට එක් වෙයි. Click to expand... අනේ එතන ගිහිල්ල කටින් බතල හිටවන්න එපා කියපන්. අපිට ලැජ්ජයි. අනිවාර්යයෙන්ම කාබනික පොහොර ගැනයි, එන්නත් ගැහීමේ වේගය ගැනයි කියවයි
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Sep 26, 2023 #26 cupiri cir