රෙස්පෙට් සර් නේද - SLS

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,885
    8,239
    113
    minister දිහා විතරක් බලන්න එපා chairman දිහාත් බලන්න, බලල සීනි කාපු අයව මතක් කරගන්න, සීනි කාපු අයයි පොල්තෙල් ගෙනාපු අය ඒ අතර සම්බන්ධය ගලපගන්න. ස්තුතියි!

    මෙච්චර කාලෙකට කිච වෙන්නැතුව හිටපු ඒකත් කිච වුණා කියහන්කෝ.
    සමාජයේ අනාරක්ෂිත බව තදින්ම දැනෙන එක වැඩිවෙනවා. සිවුරු දාගත්තු හා නැති සිවිල් පොරවල් ලාවුළු කාපු රිලව් වගේ. හොඳ වෙලාවට මේ වහන්තරාව චානක්‍ය බමුණගෙ චන්ද්‍ර ගුප්ත කතාව දන් නැත්තේ. දන්නවනම් අපට ......ත් අරියි (මම කියන්නේ මතවාදීව )
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,698
    4,437
    113
    මෙච්චර කාලෙකට කිච වෙන්නැතුව හිටපු ඒකත් කිච වුණා කියහන්කෝ.
    සමාජයේ අනාරක්ෂිත බව තදින්ම දැනෙන එක වැඩිවෙනවා. සිවුරු දාගත්තු හා නැති සිවිල් පොරවල් ලාවුළු කාපු රිලව් වගේ. හොඳ වෙලාවට මේ වහන්තරාව චානක්‍ය බමුණගෙ චන්ද්‍ර ගුප්ත කතාව දන් නැත්තේ. දන්නවනම් අපට ......ත් අරියි (මම කියන්නේ මතවාදීව )

    ඇත්ත ! ලංකාවෙ දේශපාලනය කියන්නෙ දැන් නං කුජීත එකක්
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    167961278-482870623083162-3678355065907554548-n.jpg
     
    • Haha
    Reactions: ElaBaba

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    , උබලගෙ පාන්ඩු කාලෙ බදුර්දීන් තෙල් ගෙනාපුව චෙක් කරාද????????..අඩුම ගානෙ අපේ රජය චෙක් කරන්ඩ පටන් අරන් තියෙනව, චෙක් කරාම අහු වෙනව අහු උනාම ඒකට වරද ආණ්ඩුව හරි චෙක් කරන තැන හරි නෙමේ..චෙක් කරන්ඩ පටන් ගත්තම සමාගම් හොද දේවල් ගේන්ඩ පටන් ගන්නව ඕක තමයි ක්‍රමය, ඒකට ගේ මුල්ලෙ ඉදන් බුරල වැඩක් නැ අගය කරන්ඩයි ඕනෙ..
    කලින් ආණ්ඩුව තිබ්බනම් තාමත් කට්ටිය වහ කනවා. වහ කනවා කියල දන්නෙත් නැහැ. කලවන් කරන ගැසට් ගහනකොට අනුරලා කොහෙද හිටියේ?
    මේ ආණ්ඩුව ක්‍රම ක්‍රමයෙන් ඒවා නිවැරදි කරනවා. එත් අනුර සජිත් රිෂාඩ් පැටලී රාජිත ගැන්සිය අයෙත් බලයට අවොත් මේ ඔක්කොම එක දවසින් අනිත් පැත්ත හරවයි. රටක ආරක්ෂාව වත් රැකගන්න බැරිවෙච්ච කාලකන්නි