රෙස්ලිං කියන්නේ බොරුවක්ද?
මචංල කියපංකෝ බන් මේ රෙස්ලිං කියන්නේ බොරුවක්ද?පෙලක් වෙලාවට හිතෙනව මුන් කරන්නේ මහ ලොකු බොරුවක් කියලා.. ඒත් උස්සල ඇත්තටම පොලවේ ගහනවනේ...
මචංල කියපංකෝ බන් මේ රෙස්ලිං කියන්නේ බොරුවක්ද?පෙලක් වෙලාවට හිතෙනව මුන් කරන්නේ මහ ලොකු බොරුවක් කියලා.. ඒත් උස්සල ඇත්තටම පොලවේ ගහනවනේ...

ඒත් ඒවගෙන් වෙන ආබාධ අඩු කරන්න ඔය ring එක උනත් හදලා තියෙන්නේ උඩක ඉඳලා උඩුබැලි අතට වැටුනත් එච්චර අවුලක් නොවෙන්නයි.
මම නම් හිතන්නේ මුලින් plan කරලා තමයි ගහගන්නේ මූ දිනන්න ගහගන්න මූ පරදින්න ගහගන්න කියලා.
රඟපෑම ඉතින්..,
හැබැයි හොඳට ගුටි කන්න පුළුවන් සහ ජනප්රියත්වය අනුව උන්ට හොඳට ගෙවනවා ඇති.