රෙස්ලිං කියන්නේ බොරුවක්ද?

gepa

Well-known member
  • රෙස්ලිං කියන්නේ බොරුවක්ද?

    මචංල කියපංකෝ බන් මේ රෙස්ලිං කියන්නේ බොරුවක්ද?පෙලක් වෙලාවට හිතෙනව මුන් කරන්නේ මහ ලොකු බොරුවක් කියලා.. ඒත් උස්සල ඇත්තටම පොලවේ ගහනවනේ...
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    පට්ටපල් බොරුවක්.........................
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Wrestling Moves නම් ගොඩක් වෙලාවට ඇත්ත wrestling වල Story Line එක තමයි බොරු. Story Line එක බොරු උනාට WWE එක නියමෙට එක කරනවා :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: ගහගන්න ඒවා ඇත්ත මචන්. :P ඒත් ඒවගෙන් වෙන ආබාධ අඩු කරන්න ඔය ring එක උනත් හදලා තියෙන්නේ උඩක ඉඳලා උඩුබැලි අතට වැටුනත් එච්චර අවුලක් නොවෙන්නයි. :nerd: මම නම් හිතන්නේ මුලින් plan කරලා තමයි ගහගන්නේ මූ දිනන්න ගහගන්න මූ පරදින්න ගහගන්න කියලා. :rofl: රඟපෑම ඉතින්.., :oo: හැබැයි හොඳට ගුටි කන්න පුළුවන් සහ ජනප්‍රියත්වය අනුව උන්ට හොඳට ගෙවනවා ඇති.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo

    :yes: