රෝස්ට්_චිකන්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    රෝස්ට්_චිකන්

    මචංල කුකුළෙක් රෝස්ට් කරන්න පුළුවන් වගේ ටිකක් ලොකු මෙන්න මේ වගේ oven ඵකක් ගන්නවනම් කොහෙන්ද ගන්න තියෙන්නේ?හොඳ brand ඵකක්නම් වඩා හොඳයි.Rs 30000ට අඩු ඵකක් තමා බලන්නේ..

    img7l.jpg
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචංල කුකුළෙක් රෝස්ට් කරන්න පුළුවන් වගේ ටිකක් ලොකු මෙන්න මේ වගේ oven ඵකක් ගන්නවනම් කොහෙන්ද ගන්න තියෙන්නේ?හොඳ brand ඵකක්නම් වඩා හොඳයි.Rs 30000ට අඩු ඵකක් තමා බලන්නේ..

    30,000 walata chicken 400k withara gana puluwan roasted
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    singer eke tiyanawa grill option eka tiyana ekak ganin 12,000 indan tiyanawa podi ewaye W gaana adui current ekath adui. loku litere gana ewa ganna epa. wadak na.oken auruddatama eka cake ekak hadai. eth podi ekak hattoth. maluwek. kukulek. bbq parak daganna puluwan wadiya current eka pawichchi nokara. microwave ekak ganin. eka hodai.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    දම්රෝ එකේ තියෙනවා මචං. 25,000 ට අඩුවෙන් ගන්න පුළුවන්. මාත් ගිහිං බැලුවා දවසක්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113

    Current nethuwa mona roast chicken da

    30,000 walata chicken 400k withara gana puluwan roasted

    singer eke tiyanawa grill option eka tiyana ekak ganin 12,000 indan tiyanawa podi ewaye W gaana adui current ekath adui. loku litere gana ewa ganna epa. wadak na.oken auruddatama eka cake ekak hadai. eth podi ekak hattoth. maluwek. kukulek. bbq parak daganna puluwan wadiya current eka pawichchi nokara. microwave ekak ganin. eka hodai.

    Lady J Maharagama..may be :)

    දම්රෝ එකේ තියෙනවා මචං. 25,000 ට අඩුවෙන් ගන්න පුළුවන්. මාත් ගිහිං බැලුවා දවසක්

    DAMRO eke thiyanawa size dekak. loku eka 30 ta kittuwen ganna puluwan.

    Sunday times hitad baluwa nam hoyagatha haki hoda 1k... mam dakka dala thi pahu giya dawase..

    Thanks machanla..:)
     
    Similar threads