රේගුවෙන් quadcopter එක ඇල්ලුවා, help

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
na na itn.poddak rasthiyadu wenna nm wenwa machn.
bt wade koma hari kara gnna puluwan wei.
letter ekak dunnane?
dn thama lankawe hari system ekak na owa record karanna.ekai letters ganne.
wena ratka nam computerize krnwa.

uba owa wedding photo gnna kathawak kiwwe nattn mehema kiynna pluwan.
oke 4 min wagene thyinne.
oka genawe fun ekata.echchara dura yawannath ba podi ekakne.meken mkt krnna ba hari mona hari baila gahpn.

oka gnna pluwan bn.friday plyn.bari nm mata deepan :angry::P

:frown::dull:
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ව්හර්ෆ් ලගෙන් බේරීමක් නැතිවෙයි. සීදුවෙදි ලැප් එකක් ගෙන්නල උප්ස් එකෙන් 2000 දුන්න වෝෆ්ට
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචෝ උඹ රෝස පාට කොලේ මොකුත් ලියුවෙ නෑ නේද?
    මොකුත් ලියන්නෙ නැතිව 2වෙනි තට්ටුවට නගිද්දිම ඉන්න අයියට කියපන් විස්තරේ.
    TRC and ICL required කියලා ලිව්වොත් ඔක්කොම ඉවරයි.
    එහෙමඋනොත් TRC and ICL යන්න වෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1668761

    මම ලයිසන් ගත්ත හින්දයි කියන්නෙ.
    මම මෙලෝ දෙයක් දන්නෙ නැතුව ගිහින් වැඩේ කරගන්න දවස් 5ක් කොළඹ ගියා.
    ඩිෆෙන්ස් 1ටත් ගියා.
    ඔය නූලෙ විදිහට කලොත් දවස් 2ක් කොළඹ ගිහින් වැඩේ කරගත්තෙහැකි.:)

    ලේසියෙන් වැඩේ කරගන්න බලපන්..
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ව්හර්ෆ් ලගෙන් බේරීමක් නැතිවෙයි. සීදුවෙදි ලැප් එකක් ගෙන්නල උප්ස් එකෙන් 2000 දුන්න වෝෆ්ට

    :(

    Flight Time: around 4-5 minutes
    Charging Time: 40 minutes

    padune ban

    oww itin, 5000 ta shape hebei

    Bump machan

    thanks



    :)

    මචෝ උඹ රෝස පාට කොලේ මොකුත් ලියුවෙ නෑ නේද?
    මොකුත් ලියන්නෙ නැතිව 2වෙනි තට්ටුවට නගිද්දිම ඉන්න අයියට කියපන් විස්තරේ.
    TRC and ICL required කියලා ලිව්වොත් ඔක්කොම ඉවරයි.
    එහෙමඋනොත් TRC and ICL යන්න වෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1668761

    මම ලයිසන් ගත්ත හින්දයි කියන්නෙ.
    මම මෙලෝ දෙයක් දන්නෙ නැතුව ගිහින් වැඩේ කරගන්න දවස් 5ක් කොළඹ ගියා.
    ඩිෆෙන්ස් 1ටත් ගියා.
    ඔය නූලෙ විදිහට කලොත් දවස් 2ක් කොළඹ ගිහින් වැඩේ කරගත්තෙහැකි.:)

    ලේසියෙන් වැඩේ කරගන්න බලපන්..

    liwwane
    ekane case eka
    hebei u liwwe defence eken ganna kiyala witarai, trc seen edde na
    ee ayyata kiwwe okkoma unata passe etakota awul wela iwarai
    defence ekata liyuma denna oni kohomada? post karalawat yawanawa
    katada address karanna oni saho and ee liyuma approve unada balaganne kohomada?
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    DragonD; liwwane ekane case eka hebei u liwwe defence eken ganna kiyala witarai said:
    එහෙනම් ටි ආර් සී දුවන්න වෙන එකක් නෑ.:)
    ඔය රෝස පාට කොලේ නැති කරගන්න එහෙම එපා. ගන්න බැරිවෙයි නැතිවුනොත්.

    The Secretary
    Ministry of Defence
    Baladaksha Mawatha
    Colombo - 03

    ලියුමේ ඇඩ්‍රස් එක ලියන තැන උඩින්ම ලියපන් Custom Clearance for toy helicopter කියලා.

    MOD ට දෙන්න කියලා ගාඩ් රූම් එකේ ඉන්න උන්ට දෙන්න යන්න එපා.
    උන් නිකමටවත් දුන්නෙ නැත්තම් වැඩේ කල් යනවනෙ.
    එතකොට ඕකේ රැදවුම් ගාස්තු වැඩි වෙනවා.
    අනික උන්ගෙ හෙනම පන්ඩිතකම.:growl:
    රෙජිස්ටර් ඇරපන්. එතකොට ගොඩක් හොදයි.

    අර රෝස පාට කොලෙයි. ඒක රැප් කරලා එවපු කොලෙයි කොපියක් යවපන්.
    ඔරිජිනල් එක උබ ලග තියාගනින්.
    TRC 1න් උඹට ලියුමක් දුන්නද බන්?
     
    :lol::lol::lol:
    මමත් optimum whey එකක් ගෙන්නලා ගන්න යන්න උනා බන්
    උන් රු10000ක් ඉල්ලුවා ..මම පියන්ට ටෝක් කරලා රු 500ට අරගෙන ආවා

    magen whey 2yi tablets tin ekayi rupiyal 18,000k illuwa.
    anthimedi 2,500ta gaththa.:lol:
    nathnam drug control mokadda ekata yanna ona. ewata tax 100%
     

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    යාළුවෙක් ගෙන්නුවා ගෙදට්ට ගෙනාවා වෙනම ටැක්ස් රු 8000 ක්ද කොහෙද ගෙව්වා
     

    saamxvr

    Member
    Jun 26, 2008
    532
    4
    0
    43
    Remot toy walata approve aka ona ... and ubata oka claer karaganna , dadayak gawanna wai and its like 55% tax ...