රේගුවේ දිරන කෝටි ගානක් වටිනා භාණ්ඩ

Fallujah

Well-known member
  • Sep 6, 2021
    474
    1,195
    93
    Al-Fallujah
    www.army.mil
    657567-5.jpg


    657567-1.jpg


    657567-2.jpg


    657567-3.jpg


    657567-4.jpg


    657567-6.jpg


    657567-7.jpg


    657567-8.jpg



    657567-9.jpg


    Ada
     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,665
    4,290
    113
    සමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    474
    1,195
    93
    Al-Fallujah
    www.army.mil
    සමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා
    රේගුව
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    474
    1,195
    93
    Al-Fallujah
    www.army.mil
    ඉතින් බන් ඉලීගල් විදියට ගෙනාපුවා නම් හරි ක්ලියර් කරගත්තෙ නැති ඒව නං මොකද කරන්නෙ.
    ගොඩක් ඒවාට නඩු තියෙනවා, ඒ නිසා නඩු භාණ්ඩ විදියට මේවා නම් කරලා තියෙන්නේ. ඒ නිසා විකුන්නත් බැහැ. ඔක්ෂන් දාන්නත් බැහැ. අපරාදේ ඉතිං.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,070
    5,615
    113
    Colombo
    ගොඩක් ඒවාට නඩු තියෙනවා, ඒ නිසා නඩු භාණ්ඩ විදියට මේවා නම් කරලා තියෙන්නේ. ඒ නිසා විකුන්නත් බැහැ. ඔක්ෂන් දාන්නත් බැහැ. අපරාදේ ඉතිං.
    නඩු තියනවා කියන්නෙ බන් මොකක් හරි ජිල් මාට් එකක් කියන එකනේ, එහෙම ඒවට ඔහොම වෙන එක අවුලක් නැහැ කියලා උඹට හිතෙන්නෙ නැද්ද
    මෙහෙම හිතපන්, අපි ඔය පොඩිම වාහනයක් හරි බයික් එකක් හරි ගනිද්දි අපෙන් ගන්න ඕන ටැක්ස් එක ගෙවල තමයි අපිට ගන්න වෙන්නෙ, ඔය ඔහොම තියෙන්නෙ ටැක්ස් එක අඩුවෙන් ගෙවන්න මොකක් හරි ජිල්මාට් එකක් දාපු වාහන නේ, එහෙම බලද්දි ඔහොම වෙන එක සාධාරනයි කියල මම හිතන්නෙ
    කවුරුවත් සාධාරනව ගෙනාපු වාහනයක් ඔහොම රිලීස් නොකර තියෙන්නෙ නැහැනේ බන්.
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    474
    1,195
    93
    Al-Fallujah
    www.army.mil
    නඩු තියනවා කියන්නෙ බන් මොකක් හරි ජිල් මාට් එකක් කියන එකනේ, එහෙම ඒවට ඔහොම වෙන එක අවුලක් නැහැ කියලා උඹට හිතෙන්නෙ නැද්ද
    මෙහෙම හිතපන්, අපි ඔය පොඩිම වාහනයක් හරි බයික් එකක් හරි ගනිද්දි අපෙන් ගන්න ඕන ටැක්ස් එක ගෙවල තමයි අපිට ගන්න වෙන්නෙ, ඔය ඔහොම තියෙන්නෙ ටැක්ස් එක අඩුවෙන් ගෙවන්න මොකක් හරි ජිල්මාට් එකක් දාපු වාහන නේ, එහෙම බලද්දි ඔහොම වෙන එක සාධාරනයි කියල මම හිතන්නෙ
    කවුරුවත් සාධාරනව ගෙනාපු වාහනයක් ඔහොම රිලීස් නොකර තියෙන්නෙ නැහැනේ බන්.
    ඕවා රජයට හරි දෙන්න පුළුවන් නං හොදයි, නිකන් දිරන්නේ අපරාදේ කියලයි මම අදහස් කරේ බ්‍රෝ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,454
    5,485
    113
    සමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා
    sirawata, custom hold karapuwata lanakwe number awe kohomada? :unsure:o_O