රේගුවසමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා
ගොඩක් ඒවාට නඩු තියෙනවා, ඒ නිසා නඩු භාණ්ඩ විදියට මේවා නම් කරලා තියෙන්නේ. ඒ නිසා විකුන්නත් බැහැ. ඔක්ෂන් දාන්නත් බැහැ. අපරාදේ ඉතිං.ඉතින් බන් ඉලීගල් විදියට ගෙනාපුවා නම් හරි ක්ලියර් කරගත්තෙ නැති ඒව නං මොකද කරන්නෙ.
owa hora wada.....wadiya owa heethana epaRegistered ewa awe kohomada??
නඩු තියනවා කියන්නෙ බන් මොකක් හරි ජිල් මාට් එකක් කියන එකනේ, එහෙම ඒවට ඔහොම වෙන එක අවුලක් නැහැ කියලා උඹට හිතෙන්නෙ නැද්දගොඩක් ඒවාට නඩු තියෙනවා, ඒ නිසා නඩු භාණ්ඩ විදියට මේවා නම් කරලා තියෙන්නේ. ඒ නිසා විකුන්නත් බැහැ. ඔක්ෂන් දාන්නත් බැහැ. අපරාදේ ඉතිං.
ඕවා රජයට හරි දෙන්න පුළුවන් නං හොදයි, නිකන් දිරන්නේ අපරාදේ කියලයි මම අදහස් කරේ බ්රෝනඩු තියනවා කියන්නෙ බන් මොකක් හරි ජිල් මාට් එකක් කියන එකනේ, එහෙම ඒවට ඔහොම වෙන එක අවුලක් නැහැ කියලා උඹට හිතෙන්නෙ නැද්ද
මෙහෙම හිතපන්, අපි ඔය පොඩිම වාහනයක් හරි බයික් එකක් හරි ගනිද්දි අපෙන් ගන්න ඕන ටැක්ස් එක ගෙවල තමයි අපිට ගන්න වෙන්නෙ, ඔය ඔහොම තියෙන්නෙ ටැක්ස් එක අඩුවෙන් ගෙවන්න මොකක් හරි ජිල්මාට් එකක් දාපු වාහන නේ, එහෙම බලද්දි ඔහොම වෙන එක සාධාරනයි කියල මම හිතන්නෙ
කවුරුවත් සාධාරනව ගෙනාපු වාහනයක් ඔහොම රිලීස් නොකර තියෙන්නෙ නැහැනේ බන්.
sirawata, custom hold karapuwata lanakwe number awe kohomada?සමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා