මිනිස්සු යන රටවල් වලට වාහන අරන් යනව ඇති එහෙදිත් පදින්නසමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා

මිනිස්සු යන රටවල් වලට වාහන අරන් යනව ඇති එහෙදිත් පදින්නසමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා

අලුත් වාහෙන් ලංකාවට ආවම පරන වාහනේ එතන දාල අලුත් වාහෙන් ගෙදර ආපු එවුන්ගෙ පරන වාහනසමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා
සමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා
ඕකම තමයි මාත් අහන්න හැදුවේ ඊට ඉස්සෙල්ල අහල කලවම් ෆොටෝ ෂූට් එකක් වගේසමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා
කවලම් ෆොටෝ ශුට් එකක් නෙමෙයි.ඕකම තමයි මාත් අහන්න හැදුවේ ඊට ඉස්සෙල්ල අහල කලවම් ෆොටෝ ෂූට් එකක් වගේ
සමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා