රේගුවේ දිරන කෝටි ගානක් වටිනා භාණ්ඩ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා
    මිනිස්සු යන රටවල් වලට වාහන අරන් යනව ඇති එහෙදිත් පදින්න :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    සමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා
    අලුත් වාහෙන් ලංකාවට ආවම පරන වාහනේ එතන දාල අලුත් වාහෙන් ගෙදර ආපු එවුන්ගෙ පරන වාහන
    හොර බඩු ක්ලියර් කරන්න වාහනෙන් ගියාම ඒකව අල්ලා හිරේ දැම්මම වාහනේ ගෙදර ගෙනියන්න එකෙක් නැතුව තියන වාහන
    වගේ වෙන්න බැරිද?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    සමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා

    Oya custom ekata horen clear krala (horata genalla gedi widiyata) horata documnets hadala/ chasis number kotala pare
    Duwapu wahana.. Custom eke tyenwa unit ekak owa raid krnna
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා
    ඕකම තමයි මාත් අහන්න හැදුවේ ඊට ඉස්සෙල්ල අහල කලවම් ෆොටෝ ෂූට් එකක් වගේ
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ඕකම තමයි මාත් අහන්න හැදුවේ ඊට ඉස්සෙල්ල අහල කලවම් ෆොටෝ ෂූට් එකක් වගේ
    කවලම් ෆොටෝ ශුට් එකක් නෙමෙයි.

    මෙ ලින්ක් වල විස්තර තියෙනවා.

    අද
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    සමහර වාහනවල කොහොමද බන් ලංකාවේ අංක තියෙන්නේ. හරියට කියහන් මේ රේගුවද නැත්නම් ලංකාවේ උසාවියක දිරමින් යන වාහනද කියලා
    1632105985322.png