රේගුවේ සියලු දෙනා එළියට දමා රේගුව හැදීම

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    රනිල් මහින්ද ගෝටා හරි හමන් ආයෝජකයො ගෙනාවෙ නෑ නේ.. ඇයි? බලෙන් ගේන්න බැනේ, ඇයි එන්නේ නැත්තේ? ලංකාවේ production cost එක වැඩි.. මොකද? electricity cost ගොඩක් වැඩි.. එතන(electricity board) හරියට හැදුවොත් හරි... වෙන ඒවා හදන්න කලින්.. එතකොට ආයෝජකයො ඒවි ලාබෙට වැඩ කුලිය ලැබෙන නිසා
     
    • Like
    Reactions: CustomsLife

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මිනිසුන්ගේ වෙලාව වැඩ කරන්න එහෙම තමයි මචං... අනුන්ගේ පිහිටෙන් ගියා කියන එක ඔප්පු කරන්න පුළුවන් නම් පොඩ්ඩක් හොයලා කියන්න. තාමත් එහෙම කෙනෙක් හොයාගන්න බැරි වුණා.

    හරිහමං රිවෝඩ් එකක් ලැබුණොත් කෝටි එකහමාරක වාහනයක් ගන්න බැරි වෙන්නෑ මචං රේගු නිලධාරීයෙක්ට.


    මාත් සිරාවටම ආසයි මචං වෙලාවකට හැමෝම අයින් කරලා හමුදාවෙන් දැම්මම මොකද වෙන්නේ කියල බලන්න. ඉතාලියේ ඉඳන්, රට ඉඳන් එවන බෝතල් එකක්වත් දෙන්නෙ නැතුව රාජසන්තක කරලා, එයාපෝට් එකේ හරියටම බෝතල් දෙකක් විතරක් දීලා අකුරටම වැඩ කරද්දි මිනිස්සු මොකද කියන්නේ බලන්න. ලංකාවේ මිනිස්සු එක්ක අකුරට වැඩ කරන්න පුළුවන් තැනක් නෙමෙයි මේක. අපේ මිනිස්සුන්ට කරත් බනිනවා නොකළත් බණිනවා. ඒත් ඒ හැටි
    ------ Post added on Jan 24, 2021 at 1:24 AM
    Hamudawa dammama hari yai kiyala newei man kiyanna haduwe...

    Dan oya maru wenna kuru kuru gahanne ratata athi aadareta nam newei 😅

    Hamoma waradi karanawa kiyala waradda saadaranikaraya karanna bahane kollo. Policiye un strict hitiyoth ibe drivers la discipline eka hadaganna wenaw.. wena ratawal wala wenne ekai. Ehema nathuwa gaana deela shape wenna puluwan kiyana mentality eken duwana hinda thama ape un lassanata elawanna paare
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    Hamudawa dammama hari yai kiyala newei man kiyanna haduwe...

    Dan oya maru wenna kuru kuru gahanne ratata athi aadareta nam newei 😅

    Hamoma waradi karanawa kiyala waradda saadaranikaraya karanna bahane kollo. Policiye un strict hitiyoth ibe drivers la discipline eka hadaganna wenaw.. wena ratawal wala wenne ekai. Ehema nathuwa gaana deela shape wenna puluwan kiyana mentality eken duwana hinda thama ape un lassanata elawanna paare
    ඉතින් ඔතන වරද තියෙන්නෙ මොකේද?
    හරි නීතියක් නෑ. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එතන තමයි හදන්න ඕන. වෙන බයිලා කරල වැඩක් නෑ. මාධ්‍ය සංදර්ශන විතරයි.

    රටේ හැමතැනම හැදෙන්න කරන්න ඕන ඒකයි. ලංකාවේ මිනිස්සුත් කැමති නෑ ඒක හරියට හදනවාට. @CustomsLife කිව්වා වගේ මාත් ඕක දැකල තියෙනව. නීතිය පිරිහිච්ච රටක ඒක පුදුමයක් නෑ. හේතුව හැමෝටම එක විදියට නීතිය වෙන්නෙ නෑ කියල හැමෝම දන්න නිසා.

    උඩ ඉඳන් පහළට ම හොරු පිරිච්ච රටක මුලදී ඕක අමාරුයි. ඊළඟ පාර ඡන්ද ලැබෙනවත් අඩුවෙයි. හොර වැඩට කෙළවනවට අකැමැති උන් එකෙක්වත් ඡන්ද දෙන්නෙ නෑ. හොර ව්‍යාපාරිකයො, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලාගේ ඉඳන් කැබිනට් ඇමතිල දක්වා දේශපාලුවො, උන්ගෙ සට්ටම්බිරාළලා විශේෂයෙන්ම ඒකිව්වේ @erozan, @2osama ඇතුළු සියලුම පක්ෂ වහල්ලු සහ පුද්ගල වහල්ලු , හොර රාජ්‍ය නිලධාරීන්, රේගුවේ ඉන්න හොරු, ඇතුළු මෙකී නොකී හැම එකාම(ලිස්ට් එක කියන්න බෑ ඒතරම් දිගයි) එහෙම නීතිය හදනවාට විරුද්ධ වෙයි. කොන්ද පණ තියෙන එකෙක් ඕන වෙන්නෙ ඒකට. ඊළඟ ඡන්දය බලාගෙන කටින් බතල හිටවන ලොන්තයන්ට ඕක කරන්න බෑ බෑ බෑමයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට දියුණු කරන්න නම් හොරකම් නවත්තන්න වෙනව. දේශපාලකයන්ගෙ හොරකම් නවත්තන්න බැරි උනත් මේ වගේ රාජ්‍ය ආදායම් ලැබෙන තැන් හැදුව නම් නන්දසේන ගොඩයයි
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Parliment eke Inna okkama eliyata dala aluth set ekak Danna Bari weida dannha?
    Ratata nayakathwaya denna hamudawen panapu buwekwa api path Kara eath wadak une naha.
    Dan oya kiyana widiyata reguwe un Ain karala aluth un dammoth rajapaksha paule bagayak reguwe athi.
     
    • Like
    Reactions: CustomsLife

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ පියත් කස්ටම්ස්.. 🙄



    ඕවා කරන්න පුළුවන් වැඩ නෙවේ බන්. එහෙම අයින් කරන්න බෑ වැඩ කරන මිනිස්සුන්ව.
    ඔතන බාගෙට බාගයක්ම ඉන්නේ එයාට චන්දෙ දුන්නු අයමයි.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    FB_IMG_1611370213458.jpg
     
    • Like
    Reactions: ewijesekara

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    හමෝම අයින් කරනව කියන්නේ හොරුන්ට සමාව දෙනව කියන එකනේ.
    කොන්දක් තියනවනම් වෑරදීකාරයනට දඩුවම් දියයුතුයී.හරියට වෑඩ කරන උන්ට ප්‍රමොශන් දිය යුතුයී. කස්ටම් එවුන්ගේ ලාච්චු ටික බලන්න විතරනේ තියෙන්නේ. කරනවනම්
    RMV එකේ හමෝම ජනවාරි 1 ඉදන් මාරු කලානේ :lol: :lol: :lol:

    අනික ලනකාවේ දුශිතම ආයතනය පාර්ලිමේන්තුව, එකෙක් අල්ලපන් අඩුම ප්‍රාදේශිය සබාවකවත් :angry::angry::angry::(:(
     
    • Like
    Reactions: CustomsLife

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බාප්පයි බෑනයි තරගෙට ටික් ටොක් ශෝ කරනව වගේ. තකට තක😀 hyyoo FB comments tika 😂😂😂


     
    • Like
    Reactions: CustomsLife

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    ඕවා කරන්න පුළුවන් වැඩ නෙවේ බන්. එහෙම අයින් කරන්න බෑ වැඩ කරන මිනිස්සුන්ව.
    ඔතන බාගෙට බාගයක්ම ඉන්නේ එයාට චන්දෙ දුන්නු අයමයි.
    අපේ පියා නම් පෙන්ෂන් ගිහින් දැන් අවුරුදු 13ක්.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඒලෙවල් ගොඩ දාලා විභාග ලියලා අවුරුදු ගනන් බලන් ඉදලා රස්සාව අරන් ටැක්ස් නැතුව හරි නිකන් හරි සෙන්ට් බෝතලයක්, සපත්තු ජෝඩුවක්, සෙටප් එකක් වගේ හම්බවෙන එවුන්ට මිලියන ගනන් හොරකම් කරන උන් කියනවා හොරු ලු... 😅 😅 😅
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචං ලෝකේ custom brokers කියල කට්ටියක් ඉන්නවා ලෝකයේ හැම රේගුවකම. රේගු කටයුතු කරන්නේ එයාලා. සාමාන්‍ය මිනිස්සු වරායට ඇවිල්ලා වාහන ක්ලියර් කරගෙන
    යන්නෙ නෑ. Custom brokers ලා එක එක භාණ්ඩ හෝ වාහන නිෂ්කාශනය කරන්න ගන්න අයකරන ගානක් තියෙනවා. ඕනේ තරම් custom brokers ලා ඉන්නවා. quotation එකක් අරන් විශ්වාසවන්ත කෙනෙක්ට කියලා ඒක කරගන්න පුළුවන්.

    ඔයා ඔය කියන වාහනයක් ගත්තොත් ඒක ක්ලියර් කරද්දී වරාය ගාස්තු, ගුදම් ගාස්තු සහ transport වගේ වියදම් සහ අදාල කස්ටම් broker ගේ ගාස්තුවට ඇතුලත් වෙනවා. රුපියල් තිස් දහසක විතර වෙයි හම්බන්තොටින් ගන්න වාහනේකට. ඩියුටි වලට අමතරව.

    ඩියුටි ගෙවන්න ඕන ඒක සිස්ටම් එකෙන් ගෙවන්නෙ. රිසීට් එකක් හම්බෙනවා.


    customs eken ඉල්ලුවා කිව්වට ඊට වඩා සත පහක් වත් දෙන්න එපා. මොකද ගොඩක් වෙලාවට වෙන්නේ කස්ටම් එකේ මහත්තයාට දෙන්න කියලා wharf clark එක එක ගණන් ඉල්ල ගන්නවා. අපේ මිනිස්සු දන්නෙත් නෑ. ඒ නිසා එහෙම සල්ලි දෙන්න යන්න එපා. clearing වලට ගාන කතා කරගන්න. එතනින් එහාට උන් කියන කතා වලට සල්ලි දෙන්න යන්න එපා. මොකද සල්ලි ගත්තත් ගන්න කෙනා රිසිට් එකක් කඩලා දෙන්නෙ නෑනේ.

    ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි හමුදාවෙන් දැම්මත් clearing charges ඔය ගානම ඔයාට වියදම්කරන්න වෙනවා වාහනයක් clear කරන්න නම්. ලෝකේ හැම තැනම එහෙමයි. මොකද කස්ටම් brokers la ඇඟේ අමාරුවට වරාය කට්ට කාලා duty ගෙවලා පෝලිමේ ඉඳලා වාහන අරගෙන ඔයාට ගෙනත් දෙන්න නෑ.
    නීත්‍යානුකූලව ගෙන්නන වාහන වලින් ගහන්න බෑ :lol: ... මාරු උදාහරනේ අරන් තියෙන්නෙ පැහැදිලි කරන්න. වාහන ගෙන්නන්න පිට රටින් නැවට දාපු තැන ඉඳලා RMV එකේ රෙජිස්ටර් කරලා පාරිභෝගිකයා අතට ලබෙනකන්ම ඒ හැම තැනකම ලියාපදිංචි වෙනවා. ඒ හින්දා ගොඩක් ඉස්සර වාහන වලින් ගහපු ගැහිලි දැන්RMV එකයි රේගුවයි ලින්ක් කරාට පස්සෙ ගහන්න බෑ.
    වාහන හැර අනිත් සියලු දේවල් වලින් ජරාව කන්න පුළුවන්.
    Rules & Regulations කිසිම දෙයක් නැති ආයතනයක්. ඔය මගුලෙ ඉන්න එකෙක්වත් දන්නෙ නෑ භාණ්ඩයක් ගෙන්නන්න කලින් කොච්චර tax ගහනවද කියන්න. Tax ගහන්නෙ ඒ වෙලාවට එතන ඉන්න කස්ටම් ඔෆිසර්ගෙ හිතු මනාපෙට. එතකොට තේරෙනවනෙ පගාව ගන්න පුලුවන්ද බැරිද කියලා.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    බොහොම සීමිත පිරිසකට හිතාගන්න බැරි ප්‍රමාණයක් තෑගි මුදල් ලැබිලා තියෙනවා. හැබැයි ඒ එයාලගේ කැපවීම දක්ෂතාවය සහ වාසනාව මත. නිලධාරීන් විතරක් නෙමෙයි රේගුවට තොරතුරු දීලා කෝටි ගනන් තෑගි තෑගි මුදල් හම්බ ඕන සාමාන්‍ය මිනිස්සු, පොලිසියේ නිලධාරීන්, නේවි එකේ නිලධාරීන් ඉන්නවා, සහ තවත් ගොඩක් අය ඉන්නවා. ඒ ගැන නොදන්න අය ඒ ගැන ප්‍රශ්න කරාට වත්කම් බරකම් හෙව්වොත් තමන්ගෙ අකවුන්ට් එකට ආන්ඩුවේ චෙක් වලින් ලැබුණු තෑගි මුදල් බලන්න පුළුවන් වෙයි.

    දේශපාලකයෝ වගේ නෙවෙයි රජයේ නිලධාරීන් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අවුරුදු පතා ලබා දෙන්න ඕන.

    අණ්ඩුවට පුළුවන්නේ අයථා ලෙස මුදල් හම්බ කරපු රේගු නිලධාරීන් ඉන්නවනම් එයාලට පරීක්ෂණ කරලා දඬුවම් දෙන්න

    kohomath pagawa 10,000 gatha unath 10 Years prison set wenawa. ehama hoyala daduwan denawa nam hodaiyi. lanakwe pagawa allas walata set wena prison sentence sara wadi anith ewata wadaa. CCTV dala oka tikake wense karawi oya kiyanawa wage

    habaiyi union ekka owa lesi wenne naa. custom eka wada karana eka monawa kiuwath lankwe piliganimak thiyana job ekake. horu horu kiuwata kochara un yanna asaiyi da okata.

    me 3000 aragena 8 years dipu ekake. me wage dennnaganaiwi ithin

     
    • Like
    Reactions: shenat

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බොහොම සීමිත පිරිසකට හිතාගන්න බැරි ප්‍රමාණයක් තෑගි මුදල් ලැබිලා තියෙනවා. හැබැයි ඒ එයාලගේ කැපවීම දක්ෂතාවය සහ වාසනාව මත. නිලධාරීන් විතරක් නෙමෙයි රේගුවට තොරතුරු දීලා කෝටි ගනන් තෑගි තෑගි මුදල් හම්බ ඕන සාමාන්‍ය මිනිස්සු, පොලිසියේ නිලධාරීන්, නේවි එකේ නිලධාරීන් ඉන්නවා, සහ තවත් ගොඩක් අය ඉන්නවා. ඒ ගැන නොදන්න අය ඒ ගැන ප්‍රශ්න කරාට වත්කම් බරකම් හෙව්වොත් තමන්ගෙ අකවුන්ට් එකට ආන්ඩුවේ චෙක් වලින් ලැබුණු තෑගි මුදල් බලන්න පුළුවන් වෙයි.

    දේශපාලකයෝ වගේ නෙවෙයි රජයේ නිලධාරීන් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අවුරුදු පතා ලබා දෙන්න ඕන.

    අණ්ඩුවට පුළුවන්නේ අයථා ලෙස මුදල් හම්බ කරපු රේගු නිලධාරීන් ඉන්නවනම් එයාලට පරීක්ෂණ කරලා දඬුවම් දෙන්න
    උඹ කියනවනෙ බොහොම සීමිත පිරිසකට ලොකු ලොකු අවෝඩ්ස් හම්බවෙන්නෙ කියලා. කතාව එහෙමනම් කොහොමද හැම කස්ටම් ඔෆිසර්ම සුපිරි ජීවිතයක් ගත කරන්නෙ? උඹ දන්න එක කස්ටම් ඔෆිසර් කෙනෙක් ඉන්නවද සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයක් ගතකරන?

    වත්කම් බැරකම් ප්‍රකාෂනම් ඔය රාජපක්ෂලත් චන්දෙ ඉල්ලන්න ආපු කාලෙ ඉඳන් දෙන්නෙ. මොකුත් වංචාවක් කරලා තියනවා කියල කිසිම තැනක හොයාගන්න නෑ 🤣 🤣