රේගුවේ සියලු දෙනා එළියට දමා රේගුව හැදීම

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ජනාධිපතිතුමා අද ජනවාරි 23 වැනිදා "ගම සමග පිළිසදරක්" වැඩසටහනේදි ප්‍රකාශයක් කරනවා මෙහෙම. "ලංකාවේ දූෂිතම තැන තමයි රේගුව. මම හමුදා නිලධාරියෙක් පත් කළා ඒත් තාම හැදිලා නෑ ඒ නිසා රේගුවේ සියලුම දෙනා එළියට දාලා හරි මම මේක හදනවා."......

    nkn wahanayak unath customs eken eliyata gnna inna ekata 20k withara dnna one.
    ethkota eka mn dnna tharamn hama ekama karana wadak customs eke...

    ethkota ekek dennek kiynna ba.uba methana awilla amuthu drama ekak dnna epa :lol:
    customs eke ungen wada gnna un saha yaluwo inna un dnnawa hama ekama ekai kiyla...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඕව ඇවිල්ල දේශපාලන කුහකකම් , මේ ආණ්ඩුව රේගුව හැදුවොත් අනේ අපි ඉවරයි කියල හිතෙනව විපක්ශෙ උන්ට ඉතින් කුහකකමට මඩ ගහනව රටක් විදිහට දකින්ඩ තරන් මොලයක් නැ..
     
    • Like
    Reactions: Thilantdm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Sarala prashanayak thiyenawa mata nam...

    Reguwe inna lokkonge wathakam hoyala baluwanam aththa naththa therei. Man danna kihipa denek innawa, egollonge wathakam nam reguwe padiyen/rewards walin witharak nam hamba kala wenna baha 🤪🤪🤪🤪
    රේගුව හොදයි කියන ගු ඇන් පි කාරයො ඕව නොදැන නෙමේ, තියෙන්මෙ දේශපාලන කුහකකම සර් රේගුව හැදුවොත් අපිට අවාසයි ඕක තමයි උන්ගෙ තියරිය..
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    අර RMV එකේ හෙන සෙට් එකක් මාරු කරලා හැදුවා වගේ රේගුවත් හදන්න තියෙන්නෙ.
    RMV kese wethath reguwen galawila wena than walata yanna kohomath kamathi naa innaa un 😅
     
    • Like
    Reactions: Dhanushka.N

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    RMV kese wethath reguwen galawila wena than walata yanna kohomath kamathi naa innaa un 😅
    :yes: :yes: රේගුව අතිශය දුශිතයි මේ රටේ කාටවත් ඒක නැ කියන්ඩ බැ,

    සර් හරි රේගුව හදනවනම් ඒකට සතුටු වෙන්ඩයි ඕන,
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    රේගුව හොදයි කියන ගු ඇන් පි කාරයො ඕව නොදැන නෙමේ, තියෙන්මෙ දේශපාලන කුහකකම සර් රේගුව හැදුවොත් අපිට අවාසයි ඕක තමයි උන්ගෙ තියරිය..
    සර් 😂 😂 😂 මූ ලෙව කන ලෙව කෑමක්
     
    • Haha
    Reactions: pavanruka

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේකෙ ලියල තියන හෑල්ලනම් උඩින් පල්ලෙන් කියෙවුවෙ, ඒ කියන විදිහට රේගුව මාර හොඳ තැනක් 🤣.
    ලගින්ම ආශ්‍රය කරන යාළුවො කීපදෙනෙක්ම ඉන්න හින්ද දන්නවා රේගුවෙ ඉන්න 99% අන්ත දූෂිතයි (ගෝටගෙ කැබිනට් එක වගේ තමා). 1% විතර හොඳ මිනිස්සු ඇති, හැබැයි හොඳ 1% තාම මුණගැහිලා නෑ.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මාරු කරන්වා..අස් කරනවා,,ගලවනවා,, විසි කරන්වා...ආ එන්න නෝන මහත්තයා..මල් පෝච්චි මල් පෝච්චි මල් පෝච්චි
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    Sarala prashanayak thiyenawa mata nam...

    Reguwe inna lokkonge wathakam hoyala baluwanam aththa naththa therei. Man danna kihipa denek innawa, egollonge wathakam nam reguwe padiyen/rewards walin witharak nam hamba kala wenna baha 🤪🤪🤪🤪
    aniwa bn.oka kaloth ahu wenwa.owa karuth krnne na.
    @CustomsLife ubala kalabala wenna oneth na ubalawa ain krnneth na :P
    @erozan uba dagaluwata owa karanneth na :P
     
    • Like
    Reactions: Dhanushka.N

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඉරෝශන් අයියගෙන් ජොබ් එකක් සෙට් කරගන්න ඕන ශේප් එකේ..මම නම් කස්ටම් එකට දැම්මොත් සර් කියන විදිහටමයි වැඩ රාජකාරි කොරන්නෙ ඕන් ආයෙ වචන දෙකක් නෑ
    අයියෙ සදුදා අරුන් අයින් කරාම වේකන්සි 10000 වගෙ ඒවි වරායට හරි රේගුවට හරි තල්ලු කරවන්නකො රේල්ලටනම් එපා
     
    • Like
    Reactions: CustomsLife

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    මේකෙ ලියල තියන හෑල්ලනම් උඩින් පල්ලෙන් කියෙවුවෙ, ඒ කියන විදිහට රේගුව මාර හොඳ තැනක් 🤣.
    ලගින්ම ආශ්‍රය කරන යාළුවො කීපදෙනෙක්ම ඉන්න හින්ද දන්නවා රේගුවෙ ඉන්න 99% අන්ත දූෂිතයි (ගෝටගෙ කැබිනට් එක වගේ තමා). 1% විතර හොඳ මිනිස්සු ඇති, හැබැයි හොඳ 1% තාම මුණගැහිලා නෑ.
    anna ekai math kiynne...
    dnna un dnnwa customs eka kiynne fully cha place ekak kiyala...
     
    • Like
    Reactions: Dhanushka.N

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    nkn wahanayak unath customs eken eliyata gnna inna ekata 20k withara dnna one.
    ethkota eka mn dnna tharamn hama ekama karana wadak customs eke...

    ethkota ekek dennek kiynna ba.uba methana awilla amuthu drama ekak dnna epa :lol:
    customs eke ungen wada gnna un saha yaluwo inna un dnnawa hama ekama ekai kiyla...
    මචං ලෝකේ custom brokers කියල කට්ටියක් ඉන්නවා ලෝකයේ හැම රේගුවකම. රේගු කටයුතු කරන්නේ එයාලා. සාමාන්‍ය මිනිස්සු වරායට ඇවිල්ලා වාහන ක්ලියර් කරගෙන
    යන්නෙ නෑ. Custom brokers ලා එක එක භාණ්ඩ හෝ වාහන නිෂ්කාශනය කරන්න ගන්න අයකරන ගානක් තියෙනවා. ඕනේ තරම් custom brokers ලා ඉන්නවා. quotation එකක් අරන් විශ්වාසවන්ත කෙනෙක්ට කියලා ඒක කරගන්න පුළුවන්.

    ඔයා ඔය කියන වාහනයක් ගත්තොත් ඒක ක්ලියර් කරද්දී වරාය ගාස්තු, ගුදම් ගාස්තු සහ transport වගේ වියදම් සහ අදාල කස්ටම් broker ගේ ගාස්තුවට ඇතුලත් වෙනවා. රුපියල් තිස් දහසක විතර වෙයි හම්බන්තොටින් ගන්න වාහනේකට. ඩියුටි වලට අමතරව.

    ඩියුටි ගෙවන්න ඕන ඒක සිස්ටම් එකෙන් ගෙවන්නෙ. රිසීට් එකක් හම්බෙනවා.

    customs eken ඉල්ලුවා කිව්වට ඊට වඩා සත පහක් වත් දෙන්න එපා. මොකද ගොඩක් වෙලාවට වෙන්නේ කස්ටම් එකේ මහත්තයාට දෙන්න කියලා wharf clark එක එක ගණන් ඉල්ල ගන්නවා. අපේ මිනිස්සු දන්නෙත් නෑ. ඒ නිසා එහෙම සල්ලි දෙන්න යන්න එපා. clearing වලට ගාන කතා කරගන්න. එතනින් එහාට උන් කියන කතා වලට සල්ලි දෙන්න යන්න එපා. මොකද සල්ලි ගත්තත් ගන්න කෙනා රිසිට් එකක් කඩලා දෙන්නෙ නෑනේ.

    ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි හමුදාවෙන් දැම්මත් clearing charges ඔය ගානම ඔයාට වියදම්කරන්න වෙනවා වාහනයක් clear කරන්න නම්. ලෝකේ හැම තැනම එහෙමයි. මොකද කස්ටම් brokers la ඇඟේ අමාරුවට වරාය කට්ට කාලා duty ගෙවලා පෝලිමේ ඉඳලා වාහන අරගෙන ඔයාට ගෙනත් දෙන්න නෑ.

    nkn wahanayak unath customs eken eliyata gnna inna ekata 20k withara dnna one.
    ethkota eka mn dnna tharamn hama ekama karana wadak customs eke...

    ethkota ekek dennek kiynna ba.uba methana awilla amuthu drama ekak dnna epa :lol:
    customs eke ungen wada gnna un saha yaluwo inna un dnnawa hama ekama ekai kiyla...
     
    • Haha
    Reactions: Brandy2020

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    :yes: :yes: රේගුව අතිශය දුශිතයි මේ රටේ කාටවත් ඒක නැ කියන්ඩ බැ,

    සර් හරි රේගුව හදනවනම් ඒකට සතුටු වෙන්ඩයි ඕන,
    ලැජ්ජ නැද්ද මුට පිරිමියෙක් වෙලා එක එකාට සර් කියන්න, යකෝ ඌ උඹේ සේවකයෙක්, හරි නම් ඌයි උඹට සර් කියන්න ඕනි, නැතුව උඹ නෙමෙයි
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මම දනන් දෙන්නෙක් හිටියා.අපේ යාලුවො.දෙන්නම අපි ඉස්සර ඉඳන්ම දන්නවා.සාමන්‍යය රජයේ සේවකයන් ගත කරන දුෂ්කර ජිවිතයක් ගත කරපු අය.ඉස්සර දුප්පත්. දැන් ඉන්න ත්‍රීවිල් දුවන අය වගේ ජීවිතයක් ගත කරේ.නමුත් මේ දෙන්න පස්සේ රෙගුවට ගියා.ඊට පස්සේ වසර දෙක තුනක් යනකොට වාහන ගත්තා.ගෙවල් හහ්ඩන්න පටන් ගත්තා.අන්තිමට වසර දයක් යනකොට ලොකු ගෙවල් දෙකයි වාහන ගොඩයි.
     
    • Like
    Reactions: Brandy2020

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Sarala prashanayak thiyenawa mata nam...

    Reguwe inna lokkonge wathakam hoyala baluwanam aththa naththa therei. Man danna kihipa denek innawa, egollonge wathakam nam reguwe padiyen/rewards walin witharak nam hamba kala wenna baha 🤪🤪🤪🤪
    බොහොම සීමිත පිරිසකට හිතාගන්න බැරි ප්‍රමාණයක් තෑගි මුදල් ලැබිලා තියෙනවා. හැබැයි ඒ එයාලගේ කැපවීම දක්ෂතාවය සහ වාසනාව මත. නිලධාරීන් විතරක් නෙමෙයි රේගුවට තොරතුරු දීලා කෝටි ගනන් තෑගි තෑගි මුදල් හම්බ ඕන සාමාන්‍ය මිනිස්සු, පොලිසියේ නිලධාරීන්, නේවි එකේ නිලධාරීන් ඉන්නවා, සහ තවත් ගොඩක් අය ඉන්නවා. ඒ ගැන නොදන්න අය ඒ ගැන ප්‍රශ්න කරාට වත්කම් බරකම් හෙව්වොත් තමන්ගෙ අකවුන්ට් එකට ආන්ඩුවේ චෙක් වලින් ලැබුණු තෑගි මුදල් බලන්න පුළුවන් වෙයි.

    දේශපාලකයෝ වගේ නෙවෙයි රජයේ නිලධාරීන් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අවුරුදු පතා ලබා දෙන්න ඕන.

    අණ්ඩුවට පුළුවන්නේ අයථා ලෙස මුදල් හම්බ කරපු රේගු නිලධාරීන් ඉන්නවනම් එයාලට පරීක්ෂණ කරලා දඬුවම් දෙන්න