ජනාධිපතිතුමා අද ජනවාරි 23 වැනිදා "ගම සමග පිළිසදරක්" වැඩසටහනේදි ප්රකාශයක් කරනවා මෙහෙම. "ලංකාවේ දූෂිතම තැන තමයි රේගුව. මම හමුදා නිලධාරියෙක් පත් කළා ඒත් තාම හැදිලා නෑ ඒ නිසා රේගුවේ සියලුම දෙනා එළියට දාලා හරි මම මේක හදනවා."......
nkn wahanayak unath customs eken eliyata gnna inna ekata 20k withara dnna one.
ethkota eka mn dnna tharamn hama ekama karana wadak customs eke...
ethkota ekek dennek kiynna ba.uba methana awilla amuthu drama ekak dnna epa

customs eke ungen wada gnna un saha yaluwo inna un dnnawa hama ekama ekai kiyla...
