රේණු හැපෙන රස කොහොමද ..

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    රේණු හැපෙන රස කොහොමද ..

    රේණු හැපෙන රස කොහොමද ..




    රේණු හැපෙන රස කොහොමද ..

    චායාරුපය ගත් දිනය - 22/03/2013
    කල් ඉකුත් වීමේ දිනය - 04/06/2013
     
    • Like
    Reactions: Mr.Truth

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මොන මගුලක් කෑවත් බිව්වත් හොඳට බලලා බඩට දා ගනින් මචන්ලා. මොකද පනුවෝ, පුස් වගේ ඒවා expiry date එක කියවන්න දන්න එකක්‍ යැ :P
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මොන මගුලක් කෑවත් බිව්වත් හොඳට බලලා බඩට දා ගනින් මචන්ලා. මොකද පනුවෝ, පුස් වගේ ඒවා expiry date එක කියවන්න දන්න එකක්‍ යැ :P
    :rofl::rofl::rofl::P
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    පාරිසරික හේතුන් මත කල් ඉකුත් විමේ දිනය වෙනස් විය හැක :rolleyes:

    එහෙම කියලලු ඔවයින් බෙරෙන්නේ :P
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;15423260 said:
    oya bima jathiye ata nea bn . oya bottle eka uba gawa thiyei da
    ඇයි වන්දි ඉල්ලන්නද? දැන් එහෙම දෙන්නෙ නැ බන්.. ඉස්සර තමා ඔය වගේ කේස් එකක් උනාම කොම්පැනියේ නම බේරගන්න ගොඩක් උන් සල්ලි offer කරන්නෙ.. දැන් එහෙම වෙනව අඩුයි..