රේප් කැපුවාට ස්තුතිය
යුද්දෙ කලේ ෆොන්සෙකා...... කියන මම දාපු thread එකේ හැංගි රෙප් කැපු අයට මාගෙ අචාරය
http://www.elakiri.com/forum/showthread.php?t=1257115
බොහොම ස්තුතියි රෙප් කපපු අයට එහත් කනගටුවක් තියනවා මගෙ මතය වැරදි විමට හෙතු රහිතව කල එක ගැන කිසිම විටක මම රෙප් බලාපොරොත්තු වෙන්නෙ නෑ ඔනත් නෑ මෙකෙන් මාව එලවනකම් මම මගෙ මතය කියනවා අනිවාර්යෙන් හැබැයි කවදාවත් ෆෙක් වලින් එන්නෙත් නෑ මම වැරදි විමට හෙතු තර්ක ඇතිව මට කියපල්ල එතකොට මමත් නිවැරදි වෙන්නම් හැබැයි මගෙ ජාතකය ගැන කිය කිය රෙප් කැපු පමණින් මම මගෙ මතය වෙනස් කරගන්නේ නෑ ඉදිරියට ඇවිත් මට ඔබලගෙ මතය කියපල්ල රේප් කපපු එකා කියන පරිදි මම මාකොල බැල්ලියකට දාව ඉපදිලානම් මම එ බැල්ලි ගැන අඩම්බර වෙනවා යකුනෙ වරෙව් තොපි වහපිය මගෙ කට උබලගෙ තර්ක වලින්
උබලට තෙරුවන් සරණයි!!!