රේප් දෙන විදිහ.................

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    රේප් දෙන විදිහ.................

    මචන් මේ පික් එක බලල මට කියනවද රෙප් දෙන්නේ මේ විදිහටද කියල.
    එතන මොනවා කියලද ටයිප් කරන්න ඕන





    nntu37.jpg



    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: SANJEE

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    kamathi deyak type karapan macho... hogak un thamange username eka gahala yavanava rep dunne kavuda kiyala danvanna ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුණුහරුප නැතුව වෙන ඕනෑ දෙයක් කිව්වට කමක් නෑ......... ඕක තියෙන්නේ ඔයා කෙනෙක්ට රෙප් දෙනවනම් කෝ කපනවානම් ඒ දෙන්නේ කපන්නේ ඇයි කියලා කෙටියෙන් කියන්න..... ඕනෙනං ඔයාගේ නම දාන්නත් පුළුවන්........ ;)