Withholding Tax වලට බැංකුවට දෙන ෆෝම් එක.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචන්ල, interest එකට 10% withholding tax කපන්න එපා කියල දෙන ෆොම් එක මේ මාසේද දෙන්න ඕන නැත්නම් අප්‍රේල් මාසෙද?

    Edit: මම form එක බැලුවා දැන්, ඒකේ time period එක දාන තැන තියෙනවා මේ අවුරුද්දේ April 01 ඉඳන් next year March 31 කියල 😅 ඒ කියන්නේ මාර්තු 31 ත කලින් දුන්න නම් ශේප්.

    අපරාදෙ පෝස්ට් එක දාන්න කලින් ඒක බැලුවා නම් ඉවරයි 🫠
     
    Last edited:
    • Like
    Reactions: kepu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හැම අවරුද්දකම දෙන්න ඕන නේද ඊළග financial year එකට.
    එහෙම නං කරේ නැහැ. මම දුන්නේ ඒ කාලේ. දැන් අවුරුදු දෙකකට කලින්. ආයේ නං දන්නේ නැහැ.

    අපිට දැනුවත් කිරීමක් කරලා නැහැ.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    911
    1,070
    93
    එහෙම නං කරේ නැහැ. මම දුන්නේ ඒ කාලේ. දැන් අවුරුදු දෙකකට කලින්. ආයේ නං දන්නේ නැහැ.

    අපිට දැනුවත් කිරීමක් කරලා නැහැ.
    මේ අවුරුද්දට දුන්නැත්තං මේ අවුරුද්දට කපනවා.

    නේද @Tax Advisor
     
    • Like
    Reactions: EzioAuditore

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්ල, interest එකට 10% withholding tax කපන්න එපා කියල දෙන ෆොම් එක මේ මාසේද දෙන්න ඕන නැත්නම් අප්‍රේල් මාසෙද?

    Edit: මම form එක බැලුවා දැන්, ඒකේ time period එක දාන තැන තියෙනවා මේ අවුරුද්දේ April 01 ඉඳන් next year March 31 කියල 😅 ඒ කියන්නේ මාර්තු 31 ත කලින් දුන්න නම් ශේප්.

    අපරාදෙ පෝස්ට් එක දාන්න කලින් ඒක බැලුවා නම් ඉවරයි 🫠
    උබේ එකවුන්ට් එකෙන් හෝ FD එකෙන් ඉන්ටරෙස්ට් කපන්න කලින් දුන්නොත් හරි උබේ ලොජික් එකට අනුව. දවසක් හරි පහු උනොත් වැඩක් වෙන්නේ නෑ