මචන්ල, interest එකට 10% withholding tax කපන්න එපා කියල දෙන ෆොම් එක මේ මාසේද දෙන්න ඕන නැත්නම් අප්‍රේල් මාසෙද?
Edit: මම form එක බැලුවා දැන්, ඒකේ time period එක දාන තැන තියෙනවා මේ අවුරුද්දේ April 01 ඉඳන් next year March 31 කියල
ඒ කියන්නේ මාර්තු 31 ත කලින් දුන්න නම් ශේප්.
අපරාදෙ පෝස්ට් එක දාන්න කලින් ඒක බැලුවා නම් ඉවරයි 🫠

Last edited: