මොකක්ද මේ රෙප් පවර් එක කියන්නෙ? මොකක්ද ඒකෙන් කරන්න පුළුවන්. කොහොමද මම ඒක තව කෙනෙකුට දෙන්නෙ? සයිට් එකේ හෙල්ප් එකේ හොයන්න බැලුව. හම්බ උනේ නෑ. වෙලාවක් තියෙන දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙමුකො.
සයිට් එකට සම්බන්ධවෙලා නම් සෑහෙන කාලයක්. ඒත් මේ පැත්තට එන්න පුලුවන් උනේ නෑ.
අලුත් ටෙම්ප්ලේට් එකක් නිසා හාට් අයිකන් එක නෑ. ඒ වෙනුවට අදාල පෝස්ට් එකේ දකුණු පැත්තේ කර්ම කියල බට්න් එකක් ඇති. ඒක ක්ලික් කලහම රෙප් දෙන්න/ රෙප් කපන්න පුලුවන්.
http://www.elakiri.com/forum/showthread.php?t=342919

rep 18+අලුත් ටෙම්ප්ලේට් එකක් නිසා හාට් අයිකන් එක නෑ. ඒ වෙනුවට අදාල පෝස්ට් එකේ දකුණු පැත්තේ කර්ම කියල බට්න් එකක් ඇති. ඒක ක්ලික් කලහම රෙප් දෙන්න/ රෙප් කපන්න පුලුවන්.
http://www.elakiri.com/forum/showthread.php?t=342919