රේප් පවර් එක 10+ වෙලා

Status
Not open for further replies.

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මොකක්ද මේ රෙප් පවර් එක කියන්නෙ? මොකක්ද ඒකෙන් කරන්න පුළුවන්. කොහොමද මම ඒක තව කෙනෙකුට දෙන්නෙ? සයිට් එකේ හෙල්ප් එකේ හොයන්න බැලුව. හම්බ උනේ නෑ. වෙලාවක් තියෙන දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙමුකො.

    සයිට් එකට සම්බන්ධවෙලා නම් සෑහෙන කාලයක්. ඒත් මේ පැත්තට එන්න පුලුවන් උනේ නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=342919

    machan oka balapan
     
    • Like
    Reactions: Siyalla dath

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    XT7cRo5.gif
     
    Status
    Not open for further replies.