පාන් කාරයට දීලා බනිස් ගෙඩියක් වත් ගන්න බැරිද බං ඔවාගෙන්අපරාදෙ නේද හිඟා කාලා එකතු කරගත්තු රෙප් ටික
එළකිරි එක අලුත් වුන නිසා, පොඩ්ඩක් ඇවිත් බැලුවා. මේක වටිනවා, හැබැයි රේප් සිස්ටම් එක ඕනා
අනිවාර්යෙන් රේප් සිස්ටම් එක ඕනේ . කපන එකා ගේ නම වැටිලා හරි කුනුහපර තඩි ඉමෙජ් වැටෙන එක වලක්වන්න
අපරාදෙ නේද හිඟා කාලා එකතු කරගත්තු රෙප් ටික
මම හිතන්නෙ රෙප් සිස්ටම් එකක් තියෙන්න ඕනි.. හැබැයි රෙප් දීපු හෝ කපපු එකාගෙ නමත් එක්ක ඒක වැටෙන්න ඕනි.. පහුගිය කාලෙ මේ රෙප් සිස්ටම් එක ඇබ්යූස් උණා දේශපාලන වහල්ලු නිසා..
ඒ වගේම රෙප් කපන්න සාධාරණ හේතුවක් තියෙන්න ඕනි.. මගේ රෙප් කපපු තරහට මට උගෙ රෙප් කපන්න බැරි වෙන්න ඕනි....
එහෙම හිගාකාලනම් රේප් අරන් නැඅපරාදෙ නේද හිඟා කාලා එකතු කරගත්තු රෙප් ටික