රේප් සිස්ටම් එක කෝ

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    එළකිරි එක අලුත් වුන නිසා, පොඩ්ඩක් ඇවිත් බැලුවා. මේක වටිනවා, හැබැයි රේප් සිස්ටම් එක ඕනා
    අනිවාර්යෙන් රේප් සිස්ටම් එක ඕනේ . කපන එකා ගේ නම වැටිලා හරි කුනුහපර තඩි ඉමෙජ් වැටෙන එක වලක්වන්න
    අපරාදෙ නේද හිඟා කාලා එකතු කරගත්තු රෙප් ටික
    මම හිතන්නෙ රෙප් සිස්ටම් එකක් තියෙන්න ඕනි.. හැබැයි රෙප් දීපු හෝ කපපු එකාගෙ නමත් එක්ක ඒක වැටෙන්න ඕනි.. පහුගිය කාලෙ මේ රෙප් සිස්ටම් එක ඇබ්යූස් උණා දේශපාලන වහල්ලු නිසා..

    ඒ වගේම රෙප් කපන්න සාධාරණ හේතුවක් තියෙන්න ඕනි.. මගේ රෙප් කපපු තරහට මට උගෙ රෙප් කපන්න බැරි වෙන්න ඕනි....

    මාත් කියන්නෙ අඩුපාඩු හදල ගමු... හැඹැයි rep system එක ඕනෙ..:(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,735
    1
    15,134
    113
    කපන එකාගෙ නම නැතිඋනාම තමයි යකෝ ආතල් එක තියෙන්නේ :lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Erozen දෙකට නැමියන් අම්මා රෙප් කරන්නම් ලැජ්ජා නැද්ද උබලගෙ paid මිඩ්‍ යා ටිම් වලට ෆෙක් වලින් කඩෙ යන්න
     

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    ඔය මගුලනම් නැති එක හෙදායි.
    වෙන ත්‍රෙඩ් වලත් පස්සෙන් ඇවිත් පලිගන්නව අමු කුනුහරප දාලා. එකම කොමෙන්ට් එක එක්ක 3, 4 පාරක් කපනවා fake account වලින්.
    අලුතෙන් එන කෙනෙක්ට එහෙම වුනාම එපා වෙනවා. මේ දැන් තියන එක හොදයි, කරන ඔක්කොම එළිපිට.
     
    • Like
    Reactions: Los pollos hermanos

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රේප් සිස්ටම් එක නැහැ.
    රට හදන එවුන් කොර වෙලා ඉන්නෙ.
    අනාගතය අඳුරුයි.