රේප් සිස්ටම් එක කෝ

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    776
    1,984
    93
    අනේ මන්දා
    මම හිතන්නෙ රෙප් සිස්ටම් එකක් තියෙන්න ඕනි.. හැබැයි රෙප් දීපු හෝ කපපු එකාගෙ නමත් එක්ක ඒක වැටෙන්න ඕනි.. පහුගිය කාලෙ මේ රෙප් සිස්ටම් එක ඇබ්යූස් උණා දේශපාලන වහල්ලු නිසා..

    ඒ වගේම රෙප් කපන්න සාධාරණ හේතුවක් තියෙන්න ඕනි.. මගේ රෙප් කපපු තරහට මට උගෙ රෙප් කපන්න බැරි වෙන්න ඕනි....
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    7,816
    4,254
    113
    අැඩ්මින් රැඩිකල් වෙලා..😂කුණුහරුප වැපරුවත් ඵයාලත් මනුස්සයො කියලා හිතමු අපිත්..
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,598
    5,604
    113
    Upcountry 👑
    Screenshot_20200520-061257.jpg

    Me mokakda?
     
    • Dislike
    Reactions: Threadripper

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    7,910
    3,396
    113
    404
    අැඩ්මින් රැඩිකල් වෙලා..😂කුණුහරුප වැපරුවත් ඵයාලත් මනුස්සයො කියලා හිතමු අපිත්..
    කුනුහරප වැපිරුවෙ රතු කොටු තියෙන අය විතරක් නෙවෙ නෙද
    අනික ඔයාල රෙප් කැපුව කියල කවුරුත් කුනුහරප නතර කලාද

    ඔයා රෙප් කැපුවෙ කුනුහරප කියපු අයගෙද :lol: