එළකිරි එක අලුත් වුන නිසා, පොඩ්ඩක් ඇවිත් බැලුවා. මේක වටිනවා, හැබැයි රේප් සිස්ටම් එක ඕනා
මේකෙ රෙප් නැති එකම හොඳයි දන්සැල් වගේ හැම එකාම රෙප් share කරගන්නව හෙන චාටර්
කුනුහරප වැපිරුවෙ රතු කොටු තියෙන අය විතරක් නෙවෙ නෙදඅැඩ්මින් රැඩිකල් වෙලා..කුණුහරුප වැපරුවත් ඵයාලත් මනුස්සයො කියලා හිතමු අපිත්..
අැඩ්මින් රැඩිකල් වෙලා..කුණුහරුප වැපරුවත් ඵයාලත් මනුස්සයො කියලා හිතමු අපිත්..