රේප් 7000යි කොටු 12යි දුන්න ඔකොටම ඉස්තුති.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිරාවටම දැකල නැහැ මචෝ.. ඇත්තටම උඹ වැඩිය කතා කරන පොරක් නෙමෙයි වගේ.. එල එල.. ඒක උඹගෙ කැමැත්තනේ..;)

    REP 15++

    :oo::oo::oo::oo:
    ඒ කිව්වෙ දුවේ..?
    ඒ කිව්වේ බී......:dull: සීයා... මාමා...........
    bat-smash.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිකං වැඩක් බලාගෙනන යනව මනුස්සයො යන්න :sorry::sorry:
    එහෙම කියන්න එපා සහෝදරයා.. ඔයාගෙ අක්මාවට හෙන ගහන්න ඕනි..:yes:

    අපොයි ටියුබ් ලයිට්.. :dull:
    :(
    කියන්නකො..
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සිරාවටම දැකල නැහැ මචෝ.. ඇත්තටම උඹ වැඩිය කතා කරන පොරක් නෙමෙයි වගේ.. එල එල.. ඒක උඹගෙ කැමැත්තනේ..;)

    REP 15++

    සමහර විට රේප් වැඩි උනෙත් වැඩිය කතා කරන්නේ නැති නිසා වෙන්න ඇති , ඊ ඇයි බන් සමහරවිට කතා කලොත් රේප් කපෙනවනේ:D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමහර විට රේප් වැඩි උනෙත් වැඩිය කතා කරන්නේ නැති නිසා වෙන්න ඇති , ඊ ඇයි බන් සමහරවිට කතා කලොත් රේප් කපෙනවනේ:D:D:D
    :lol::lol::lol::lol:
    ඒකත් ඇත්ත තමා බං..
    ඊයෙ අපි එකෙක්ට උදව් කරන්න ගිහින් ලිඳේ වැටුණනේ..
    මායි, ගයියයි, සස්ලිට් අයියයි, සචියයි..:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol:
    ඒකත් ඇත්ත තමා බං..
    ඊයෙ අපි එකෙක්ට උදව් කරන්න ගිහින් ලිඳේ වැටුණනේ..
    මායි, ගයියයි, සස්ලිට් අයියයි, සචියයි..:rofl:

    අයිව් නෙවර් බින් දෙයා(ර්) :eek::eek:
    උබල නම් ඉතින් ලිද ඩබල් බෙඩ් දාන් ඒ සී කරන් නෙ ඉන්නෙ :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයිව් නෙවර් බින් දෙයා(ර්) :eek::eek:
    උබල නම් ඉතින් ලිද ඩබල් බෙඩ් දාන් ඒ සී කරන් නෙ ඉන්නෙ :rofl::rofl:
    උඹලා මහ කැ# මිනිස්සු බං.. සෙට් එකම මේක ආතල් එක්ක කියලා දැනගත්තම මාරු වුණා.. මං නියමෙට ටොපිය කෑවා.. පස්සෙ කියනවා ඕක ගොන් ආතල් එකක් මාරු වෙයන් කියලා.. එතකොට මං ලිඳේ වැටිලා විනාඩි විස්සක් විතර වෙනවා.. :(

    ඔව් බං.. ඇඳ ඩබල් වුණාට මං විතරනේ ඉන්නෙ.. කෙල්ලෙක් හොයාගන්න ඕනි..:cool:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹලා මහ කැ# මිනිස්සු බං.. සෙට් එකම මේක ආතල් එක්ක කියලා දැනගත්තම මාරු වුණා.. මං නියමෙට ටොපිය කෑවා.. පස්සෙ කියනවා ඕක ගොන් ආතල් එකක් මාරු වෙයන් කියලා.. එතකොට මං ලිඳේ වැටිලා විනාඩි විස්සක් විතර වෙනවා.. :(

    ඔව් බං.. ඇඳ ඩබල් වුණාට මං විතරනේ ඉන්නෙ.. කෙල්ලෙක් හොයාගන්න ඕනි..:cool:

    ලිදට නම් ඉතින් ගෙම්බියෙක් තමා :dull: