රේප්_පවර්_එක_වැඩිවෙලා

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    එල...සුබ පැතුම්.....උබත් මම වගේ නේ..හැබැයි ඉක්මනට 1000 ක් අරගෙන...ජයවීවා.....
    රෙප් දෙන්න බෑලු...

     
    • Like
    Reactions: Oli_Vili

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අදට එලකිරියට ඇවිල්ල දවස් 16යි :yes::yes::yes: , අද රෙපියුටේශන් පොඉන්ට් 1000 ඉක්මවා යන්න පුළුවන් උනා ( ඔව් ඉතින් හිගාකාල වගේ තමයි :cool::cool: ). රේප් පවර් එක 2 ක් වෙලා, මට සහයෝගය දුන්නු , රෙප් ලබාදුන්, උදව් උපකාර කල සහ විවේචනය කරපු හැමෝටම ගොඩක් ස්තුතියි .

    පුළුවන් හැම වෙලාවට හොඳ ත්‍රෙඩ් දාන්න බලන්නම්
    :yes::yes::yes:

    .

    Dan oya rep kanna puluwanda?
     
    • Like
    Reactions: Oli_Vili