මම ඩවුන්ලෝඩ් කරන්න ට්රයි කරා අයිඩීඑම් හරහා ඒත් මගදි ඩවුන්ලෝඩ් එක කැඩෙනව...![]()
ඩවුන්ලෝඩ් කරපු කෙනෙක් මට මේ පොත මීඩියාෆයර් එකට අප්ලෝඩ් කරල ලින්ක් එක දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්/පිනක්...
http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=11
වෙලා ගිහිල්ල හරි ඩවුන්ලෝඩ් කරාට පාඩු නැහැ... පොත හුඟක් හොඳයි...
මේ පොත ඩවුන්ලෝඩ් කරන්න අමාරු කෙනෙක් ඉන්නවනම් කියන්න මම මීඩියාෆයර් එකට අප්ලෝඩ් කරල ලින්ක් එක දෙන්නම් 
සෑහෙන වෙලාවක් ගිහිල්ල කොහොමහරි ඩවුන්ලෝඩ් කරගත්තා...වෙලා ගිහිල්ල හරි ඩවුන්ලෝඩ් කරාට පාඩු නැහැ... පොත හුඟක් හොඳයි...
මේ පොත ඩවුන්ලෝඩ් කරන්න අමාරු කෙනෙක් ඉන්නවනම් කියන්න මම මීඩියාෆයර් එකට අප්ලෝඩ් කරල ලින්ක් එක දෙන්නම්
![]()