රේරුකානේ නාහිමි අවසන් කැමතිපත්‍රය

sudu4u

Active member
  • Aug 11, 2006
    378
    46
    28
    "18 Patichcha Samuppada Vivarana"
    can anyone upload this book into mediafire or some other file downloading site..


    "18 Patichcha Samuppada Vivarana"
    ...mata me pothe PDF eka ganna baha machan,kawru hari meka mediadire hari mohokata hari upload karala denawada
    bohoma pin
    budu sarani
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වටාපත පවා වෛවර්ණ වැඩ දමාගෙන ඉන්න සමහර හාමුදුරුවරුන්ට මෙව්වා පාඩම්.
    මරණයෙන් පසුව මිනියෙන් පලක් නොවන බව ඉඳුරාම දැනගත් මෙවන් හිමිවරු පතනා බෝධියකින් මතු බුදුවේවා!
    +++++
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මෙතනදි මමත් පුංචි දෙයක් එකතු කරන්නම්. අපිටත් පුළුවන් අපේ මුළු ඇඟම වුනත් දන් දෙන්න දැන්. හුඟක් ඇය ඇස් දන්‍ දෙනවා. ඒකට පොරොන්දු පත්‍රයක් තියෙනවා අත්සන් කරන්න. මමත් ඒක මීට හුඟ කාලෙකට කලින් අත්සන් කරා. මගේ දෙමව්පියො තමයි භාරකාරයො. ඒ පොරොන්දු පත්‍රය මන් මගේ කාමරේ එල්ලලා තියෙනවා. ඇත්තටම ඒක දකින දකින මොහොතක් පාසා මට පුදුම සතුටක් දැනෙනවා වගේම මරණය පිළිබඳව තියෙන බය නැති වෙනවා. ඒ වගේ දේවල් නිසා පව්, අකුසල් කරන්න තියෙන අවස්ථා හුඟක් දුරට මග හැරගන්න පුළුවන් වගේම ධර්මයට අනුව ජීවත් වෙන්න පුළුවන්.

    මන් දන්නේ නෑ ඔයාලා ඒ ගැන කොහොම හිතනවාද කියලා.....

    ගොඩක් සතුටුයි
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ඒකට පොරොන්දු පත්‍රයක් තියෙනවා. අක්ෂිදාන මණ්ඩලයෙන් තමයි මූලිකත්වය ගන්නේ. කැමති නම් මුළු ඇඟම දෙන්න පුළුවන්. නැත්නම් ඇස් දන් දෙන්න පුළුවන්. ඇඟ සම්බන්ධ දේ තමයි එයාලා අවුරුදු 75ට වැඩි අයගෙන් ගන්නේ නෑ. ඒ පටක ගන්න බැරි නිසා. වකුගඩු දන් දෙන්න නම් ඕනාම වෙලාවක පුළුවන්. ඒත් වයසට ගියාම බෑ. මේ පෝම් එක මම ගත්තෙ පානදුරෙන්. ඔයාට කැමති නම් කියන්න. මන් නොම්බරේ දෙන්නම්. ඉන් පස්සෙ අරන් අත්සන් කරන්න. එහෙම නැතත් මියගිහිල්ලා පැය 2ක් ඇතුලත අක්ෂිදාන සංගමයට දන්වන්න පුළුවන් නම් දෙන්න පුළුවන්.

    බොහොම ස්තුති මේ විස්තරේට..මත මේ ගැන දැනගන්න ඕනකමෙන් හිටියේ...
    තෙරුවන් සරණයි...