"18 Patichcha Samuppada Vivarana"
can anyone upload this book into mediafire or some other file downloading site..
"18 Patichcha Samuppada Vivarana"
...mata me pothe PDF eka ganna baha machan,kawru hari meka mediadire hari mohokata hari upload karala denawada
bohoma pin
budu sarani

here is a mirror
Right click save as
01 Bauddhayage Athpotha
02 Punyopadeseya
03 Pohoya Dinaya
04 Bodhi Poojawa
05 Suuvisi Maha Gunaya
06 Mangala Dahrma Wistharaya
07 Buddha Neethi Sangrahaya
08 Dharma Vinishchaya
09 Paramitha Prakaranay
10 Nirvana Winishchaya Ha Punaruthpaththi Kramaya
11 Chathurarya Sathya
12 Keles Ekdahas Pansiyaya
13 Wanchaka Dhamma Ha Chithopaklesha Dharma
14 Satipattana Bhawana kramaya
15 Bodhi Pakshika Dharma Wistharaya
16 Vidarshana Bhavana kramaya
17 Chathalisakara Maha Vipassana Bhawanawa
18 Patichcha Samuppada Vivarana
19 Vinaya Karma Potha
20 Upasampada Sheelaya
21 Ubhaya Prathimokshaya
22 Abhidharmaye Mulika Karunu
23 Abhidharma Maragaya
24 Patthana Maha Prakarana Sannaya Part 1
25 Patthana Maha Prakarana Sannaya Part 2
26 Shasanavatharanaya
Biography of Ven Rerukane Chandawimala Maha Thero
Rerukane Chandawimala Maha Thero Charitha Kathawa
English Translated Books
Basic Abhidharmaya
මෙතනදි මමත් පුංචි දෙයක් එකතු කරන්නම්. අපිටත් පුළුවන් අපේ මුළු ඇඟම වුනත් දන් දෙන්න දැන්. හුඟක් ඇය ඇස් දන් දෙනවා. ඒකට පොරොන්දු පත්රයක් තියෙනවා අත්සන් කරන්න. මමත් ඒක මීට හුඟ කාලෙකට කලින් අත්සන් කරා. මගේ දෙමව්පියො තමයි භාරකාරයො. ඒ පොරොන්දු පත්රය මන් මගේ කාමරේ එල්ලලා තියෙනවා. ඇත්තටම ඒක දකින දකින මොහොතක් පාසා මට පුදුම සතුටක් දැනෙනවා වගේම මරණය පිළිබඳව තියෙන බය නැති වෙනවා. ඒ වගේ දේවල් නිසා පව්, අකුසල් කරන්න තියෙන අවස්ථා හුඟක් දුරට මග හැරගන්න පුළුවන් වගේම ධර්මයට අනුව ජීවත් වෙන්න පුළුවන්.
මන් දන්නේ නෑ ඔයාලා ඒ ගැන කොහොම හිතනවාද කියලා.....
ඒකට පොරොන්දු පත්රයක් තියෙනවා. අක්ෂිදාන මණ්ඩලයෙන් තමයි මූලිකත්වය ගන්නේ. කැමති නම් මුළු ඇඟම දෙන්න පුළුවන්. නැත්නම් ඇස් දන් දෙන්න පුළුවන්. ඇඟ සම්බන්ධ දේ තමයි එයාලා අවුරුදු 75ට වැඩි අයගෙන් ගන්නේ නෑ. ඒ පටක ගන්න බැරි නිසා. වකුගඩු දන් දෙන්න නම් ඕනාම වෙලාවක පුළුවන්. ඒත් වයසට ගියාම බෑ. මේ පෝම් එක මම ගත්තෙ පානදුරෙන්. ඔයාට කැමති නම් කියන්න. මන් නොම්බරේ දෙන්නම්. ඉන් පස්සෙ අරන් අත්සන් කරන්න. එහෙම නැතත් මියගිහිල්ලා පැය 2ක් ඇතුලත අක්ෂිදාන සංගමයට දන්වන්න පුළුවන් නම් දෙන්න පුළුවන්.