රේල්වේ පඩි හැදිල්ල?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    බොහෝ ජාතින් දියුණු උනේ අවංකව මහන්සිවෙලා වැඩ කෙරීමෙන්. capitalist අර්ථක්‍රමයක් තුල දියුණුවීම තමුන්ගේ වැඩක්. ජපනා ජාතියක් වශයෙන් දක්ෂ නිසා තමයි ජපනා දියුණු උනේ. අපි හැමදේම 100% ආණ්ඩුවට තමයි බනින්නේ. ආණ්ඩුවෙන් රට දියුණු කරල්නකම් තමයි අපි බලන් ඉන්නේ. ආණ්ඩුවෙන් කරන්න පුළුවන් සීමිත වැඩ කොටසක් විතරයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ සීයා කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක්..:lol:

    අපේ සීයා ආන්ඩුවේ වැඩ දෙපාර්තමේන්තුවේ කාලයක් වැඩ කලාලු ඔය කොච්චි එක්ක, පස්සේ උන්දැ එයාගෙම කම්මලක් කලා..
    :)
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    api hamawelema purudu wela inne, pawathina anduwa corrput, e nisa mewa sadaraneeya karanaya karanna puluwan kiyala.

    නැහැ. මම කරේ උපහාසයක්, පාර්ලිමන්ට් එකේ ඉන්න සමස්තයටම.( ආන්ඩුවට විතරක් නෙවෙයි.). උදාහරණයක් විදියට ගත්තම, සමාගමක සේවකයෙක් වැරැද්දක් කලොත් ඒකෙ සම්පූර්න වගවීම තියෙන්නෙ අදාල සමාගමට හැර ඒ සේවකයාට නෙවෙයි. ඒ විදියට බැලුවොත් අයතා දෙයක් සිදු වුනානම්, ඉහල බලධාරීන් මේගැන වගකියන්න ඕන. නමුත් හැමදාම වෙන්නෙ පල්ලෙහා මිනිහගෙ මහන්සියේ ක්‍රෙඩිට් එක ඉහල එකා අරගෙන, ඉහල කෙනාගෙ කුනු ටික පහල එකාට පාස් කරන එකනෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොහෝ ජාතින් දියුණු උනේ අවංකව මහන්සිවෙලා වැඩ කෙරීමෙන්. capitalist අර්ථක්‍රමයක් තුල දියුණුවීම තමුන්ගේ වැඩක්. ජපනා ජාතියක් වශයෙන් දක්ෂ නිසා තමයි ජපනා දියුණු උනේ. අපි හැමදේම 100% ආණ්ඩුවට තමයි බනින්නේ. ආණ්ඩුවෙන් රට දියුණු කරල්නකම් තමයි අපි බලන් ඉන්නේ. ආණ්ඩුවෙන් කරන්න පුළුවන් සීමිත වැඩ කොටසක් විතරයි.

    sirawata
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පොඩි එකාගේ ඉදන් ලොකු එකා වෙනකන් හොරකන් කරනවා. ඒවා සාධාරණයි කියන උනුත් ඉන්නවා. ඔන්න ආස්චර්යය.

    :P:P:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පව් වැඩේ මාසෙට පැය 660 නැහිලත් හම්බෙලා තියෙන්නේ ඔච්චරද :S ඒ කියන්නේ පොරට පැයකට හම්බෙන්නේ රුපියල් 167.60ක් විතර. මේසන් බාස් කෙනෙක්ට අත් උදව් දෙන කෙනෙක්ටත් ඔයිට වඩා හම්බෙනවා. :baffled::baffled::baffled: මේ සොච්චම් ගාණටත් හූල්ලන්න එපා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බොහෝ ජාතින් දියුණු උනේ අවංකව මහන්සිවෙලා වැඩ කෙරීමෙන්. capitalist අර්ථක්‍රමයක් තුල දියුණුවීම තමුන්ගේ වැඩක්. ජපනා ජාතියක් වශයෙන් දක්ෂ නිසා තමයි ජපනා දියුණු උනේ. අපි හැමදේම 100% ආණ්ඩුවට තමයි බනින්නේ. ආණ්ඩුවෙන් රට දියුණු කරල්නකම් තමයි අපි බලන් ඉන්නේ. ආණ්ඩුවෙන් කරන්න පුළුවන් සීමිත වැඩ කොටසක් විතරයි.

    hamadama gahana baile gahanna epa ban japana gana kiyala.
    japane wage nemei lankawe hamadekama wage aithiya thiyenne anduwata.
    ekai minissu anduwata baninne.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    බින්දු;15747166 said:
    පව් වැඩේ මාසෙට පැය 660 නැහිලත් හම්බෙලා තියෙන්නේ ඔච්චරද :S ඒ කියන්නේ පොරට පැයකට හම්බෙන්නේ රුපියල් 167.60ක් විතර. මේසන් බාස් කෙනෙක්ට අත් උදව් දෙන කෙනෙක්ටත් ඔයිට වඩා හම්බෙනවා. :baffled::baffled::baffled: මේ සොච්චම් ගාණටත් හූල්ලන්න එපා
    අම්මට ශිරි
    උබලගේ පැත්තෙ අත් උදවු දෙන එකෙක් දවසට 1400ක් විතර ගන්නවද බන්:eek: