
කෙසෙල් ලෙලි තිබ්බෙ නැද්ද?මන් පොඩි කාලේ අපේ වයසේ කොල්ලෝ සෙට් එක එක්ක ඔහොම රේල්පාරේ තඩි ගල් ටිකක් තියලා කෝච්චිය එනකන් හිටියා.. වෙල් දෙකක් මැදින් යන්නේ එතන කෝච්චිය, කාටවත් පේන්නෙත් නෑ ඒ හරිය අමු කැලේ දෙපැත්තේ.. හොඳ වෙලාවට ගල් ටික කැඩිලා විසි උනා.. පස්සේ තමයි තේරුනේ ගොන් හුකන වැඩක් කරේ කියලා![]()

දැන් උනත් නඩු දාන්න පුලුවන්.මන් පොඩි කාලේ අපේ වයසේ කොල්ලෝ සෙට් එක එක්ක ඔහොම රේල්පාරේ තඩි ගල් ටිකක් තියලා කෝච්චිය එනකන් හිටියා.. වෙල් දෙකක් මැදින් යන්නේ එතන කෝච්චිය, කාටවත් පේන්නෙත් නෑ ඒ හරිය අමු කැලේ දෙපැත්තේ.. හොඳ වෙලාවට ගල් ටික කැඩිලා විසි උනා.. පස්සේ තමයි තේරුනේ ගොන් හුකන වැඩක් කරේ කියලා![]()
එජකුලේට වෙලා යයිකොච්චිය ගියපු ගමන් කලිසම ගලවල පුක තියපන් රේල් පීල්ලට.![]()
uba magekaහම්මොහ් මම කළු ගලක් තියලා තියෙනවා. මම හිතුවේ කෝච්චියට දැනෙන එකක් වත් නෑ කියලා. එන්ජින් එක උඩ ගියා මම ඒක හොඳටම දැක්කා. ලොකු obstacle තිබ්බොත් නම් ඒවා අයින් කරන්න rail guard එකයි cattle guard එකයි තියෙනවා. ටිකක් ලොකු කළු ගලක් තිබ්බේ. Rail guard එකට අහුවුනෙත් නෑ.![]()

හම්මොහ් මම කළු ගලක් තියලා තියෙනවා. මම හිතුවේ කෝච්චියට දැනෙන එකක් වත් නෑ කියලා. එන්ජින් එක උඩ ගියා මම ඒක හොඳටම දැක්කා. ලොකු obstacle තිබ්බොත් නම් ඒවා අයින් කරන්න rail guard එකයි cattle guard එකයි තියෙනවා. ටිකක් ලොකු කළු ගලක් තිබ්බේ. Rail guard එකට අහුවුනෙත් නෑ.![]()
දෙන්නට එකම හිරබත කන්න පුළුවන්. පාළුවක් නෑ.uba mageka![]()
mario cart kiala hituwadaකෙසෙල් ලෙලි තිබ්බෙ නැද්ද?
