රේල් පාරට කාසියක් තිබ්බම වෙන දේ... 😱😱😱

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මන් පොඩි කාලේ අපේ වයසේ කොල්ලෝ සෙට් එක එක්ක ඔහොම රේල්පාරේ තඩි ගල් ටිකක් තියලා කෝච්චිය එනකන් හිටියා.. වෙල් දෙකක් මැදින් යන්නේ එතන කෝච්චිය, කාටවත් පේන්නෙත් නෑ ඒ හරිය අමු කැලේ දෙපැත්තේ.. හොඳ වෙලාවට ගල් ටික කැඩිලා විසි උනා.. පස්සේ තමයි තේරුනේ ගොන් හුකන වැඩක් කරේ කියලා :sorry:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    මදෑ.... රේල් පාරට කාසියක් තිබ්බම වෙන දේ බලන්න ආවා. :confused2::cautious:

    ff86745f97f831a0876121e21c94e9ea.gif
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මන් පොඩි කාලේ අපේ වයසේ කොල්ලෝ සෙට් එක එක්ක ඔහොම රේල්පාරේ තඩි ගල් ටිකක් තියලා කෝච්චිය එනකන් හිටියා.. වෙල් දෙකක් මැදින් යන්නේ එතන කෝච්චිය, කාටවත් පේන්නෙත් නෑ ඒ හරිය අමු කැලේ දෙපැත්තේ.. හොඳ වෙලාවට ගල් ටික කැඩිලා විසි උනා.. පස්සේ තමයි තේරුනේ ගොන් හුකන වැඩක් කරේ කියලා :sorry:
    කෙසෙල් ලෙලි තිබ්බෙ නැද්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,466
    113
    මන් පොඩි කාලේ අපේ වයසේ කොල්ලෝ සෙට් එක එක්ක ඔහොම රේල්පාරේ තඩි ගල් ටිකක් තියලා කෝච්චිය එනකන් හිටියා.. වෙල් දෙකක් මැදින් යන්නේ එතන කෝච්චිය, කාටවත් පේන්නෙත් නෑ ඒ හරිය අමු කැලේ දෙපැත්තේ.. හොඳ වෙලාවට ගල් ටික කැඩිලා විසි උනා.. පස්සේ තමයි තේරුනේ ගොන් හුකන වැඩක් කරේ කියලා :sorry:
    දැන් උනත් නඩු දාන්න පුලුවන්.

    Shocked Keegan-Michael Key GIF by Apple TV
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,427
    113
    Mother Earth
    හම්මොහ් මම කළු ගලක් තියලා තියෙනවා. මම හිතුවේ කෝච්චියට දැනෙන එකක් වත් නෑ කියලා. එන්ජින් එක උඩ ගියා මම ඒක හොඳටම දැක්කා. ලොකු obstacle තිබ්බොත් නම් ඒවා අයින් කරන්න rail guard එකයි cattle guard එකයි තියෙනවා. ටිකක් ලොකු කළු ගලක් තිබ්බේ. Rail guard එකට අහුවුනෙත් නෑ. 🙂
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    හම්මොහ් මම කළු ගලක් තියලා තියෙනවා. මම හිතුවේ කෝච්චියට දැනෙන එකක් වත් නෑ කියලා. එන්ජින් එක උඩ ගියා මම ඒක හොඳටම දැක්කා. ලොකු obstacle තිබ්බොත් නම් ඒවා අයින් කරන්න rail guard එකයි cattle guard එකයි තියෙනවා. ටිකක් ලොකු කළු ගලක් තිබ්බේ. Rail guard එකට අහුවුනෙත් නෑ. 🙂
    uba mageka :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    හම්මොහ් මම කළු ගලක් තියලා තියෙනවා. මම හිතුවේ කෝච්චියට දැනෙන එකක් වත් නෑ කියලා. එන්ජින් එක උඩ ගියා මම ඒක හොඳටම දැක්කා. ලොකු obstacle තිබ්බොත් නම් ඒවා අයින් කරන්න rail guard එකයි cattle guard එකයි තියෙනවා. ටිකක් ලොකු කළු ගලක් තිබ්බේ. Rail guard එකට අහුවුනෙත් නෑ. 🙂
    uba mageka :baffled:
    දෙන්නට එකම හිරබත කන්න පුළුවන්. පාළුවක් නෑ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මෙවැනි.වැඩ.කරන.නූගත්.අමන.පර.හැත්තට.බුදුසරණින්.හෙණ.හතම.ගහන්න.ඕනි.කාසි.තියල.බලන්.ඉන්නව.මදිවට.Vedioත්.කරලා.මේවා.කරන්නේ.රනිල්.මැතිතුමා.රට.සංවර්ධනය.කරනවා.බලාගෙන.ඉන්ට.බැරි.මාලිමාවේ.අරගල.කාරයෝ.කඩා.වැටුන.මිහින්.ලංකා.ගුවන්.යානයෙ.සිටි.සියලු.දෙනාට.නිවන්.සුව.RIP.IN.PIECES.👃👃👃👃👃👃👃

    සුනිල්.සුනිල්.කහටගස්දිගිලිය.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,751
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    කොච්චියට තියනවනම් සුපිරිම කාසිය තමයි සතේ කාසිය.
    ෆ්ලැට් වෙලාම යනව. ඊටපස්සෙ ඒක අරගෙන හිලක් විද්ල නූලක් දාල මාලයක් හදනව.
    වැල්ලෙ උන් ඉස්සර මේක කරනව. ගොඩක් උන් ගාව තිබ්බා හදමු මාල
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර රේල්පාර ළඟ ඉන්න යාලුවෙක්ට දෙනවා පහේ කාසි තලාගන්න. ගොඩක් වෙලාවට කාසිය පැත්තකට තැලිලා රේල් පීල්ලෙන් වැටෙනවා