නන්පෙරියල් වල ඉදන් අඩි පාරක් තියෙනවලු යන්න.... permission නං කොහොමද දන්නේ නෑ.අපි යන්නේ හොරෙන්නේ.......පට්ට නේ.යන්න පාර පැහැදිලිව තියනවද බන්.වනජීවී එකේ කොලබ ඔෆිළ් එකට ඉන්ෆොර්ම් කරලා යන්න පුළුවන් කමක් ඇති මම හිතන්නේ.


නන්පෙරියල් වල ඉදන් අඩි පාරක් තියෙනවලු යන්න.... permission නං කොහොමද දන්නේ නෑ.අපි යන්නේ හොරෙන්නේ.......පට්ට නේ.යන්න පාර පැහැදිලිව තියනවද බන්.වනජීවී එකේ කොලබ ඔෆිළ් එකට ඉන්ෆොර්ම් කරලා යන්න පුළුවන් කමක් ඇති මම හිතන්නේ.


![]()
මචන් මේ ෆොටෝ එකේ 1920*1080 එකක් තියෙනවනම් දීපන්කෝ..ඒක මාර ගති බන්..
නන්පෙරියල් වල ඉදන් අඩි පාරක් තියෙනවලු යන්න.... permission නං කොහොමද දන්නේ නෑ.අපි යන්නේ හොරෙන්නේ.......![]()

අපේ ඔෆිස් එකේ සෙට් එකේ සමහර එවුන් හරි යන්නේ නැහැ බන් ඔහොම ගමනකට.බලමුකෝ බලමුකෝ.එනවනම් උබට කියන්නම්,හෙල්ප් එකක් දීපන්.නවාතැන් උනත් දෙන්න පුළුවන් කිසි අව්ලක් නෑ.....අපේ ඔෆිස් එකේ සෙට් එකේ සමහර එවුන් හරි යන්නේ නැහැ බන් ඔහොම ගමනකට.බලමුකෝ බලමුකෝ.එනවනම් උබට කියන්නම්,හෙල්ප් එකක් දීපන්.
Bump


පට්ට මචං මට කියපන් photoshop da lightroom da පාවිච්චි කලේ කියල තෑක්ස් සහෝ![]()


කාන්තාරේ ඉන්න අපිට මේවා දැක්කහම දිව්‍ය ලෝකේ වගේ මචන් ..හරිම ලස්සනයි තව තියෙනවනම් දාපන් ..රේප්+2 



Patta Photo tika ah. Maxxa. TFS. Mokakda cam eka.?
නිකම්ම ඩිජිටල් කැමරා එකක් බන්.පැනසොනික්.DSLR එකක් තිබ්බ බන් මීට වඩා සැහෙන දෙයක් කරන්න තිබ්බ.
පට්ට මචන්.. බෙලිහුල්ඔය නම් මතක් වෙනකොටත් ආයෙත් යන්න හිතෙනවා ..
තොපි ආයෙත් යනකොට අපිටත් කියපියව්හොරෙන්ම යන්නෙ නැතුව
![]()

මරුසිරා;15654829 said:කාන්තාරේ ඉන්න අපිට මේවා දැක්කහම දිව්‍ය ලෝකේ වගේ මචන් ..හරිම ලස්සනයි තව තියෙනවනම් දාපන් ..රේප්+2
![]()
ඕව වවල තිබ්බේ නම් ඉදල් ගස් හින්න ඉස්ටේෂන් එකේ.සීතල ක්ලයිමෙට් එකකට හැදෙන එකක් වෙන්න ඕන.
