රේල් පාර දිගේ දෙමෝදරට සහ ඉදල් ගස් හින්නට

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    පට්ට නේ.යන්න පාර පැහැදිලිව තියනවද බන්.වනජීවී එකේ කොලබ ඔෆිළ් එකට ඉන්ෆොර්ම් කරලා යන්න පුළුවන් කමක් ඇති මම හිතන්නේ.
    නන්පෙරියල් වල ඉදන් අඩි පාරක් තියෙනවලු යන්න.... permission නං කොහොමද දන්නේ නෑ.අපි යන්නේ හොරෙන්නේ.......:rofl::rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    bkxg.jpg


    මචන් මේ ෆොටෝ එකේ 1920*1080 එකක් තියෙනවනම් දීපන්කෝ..ඒක මාර ගති බන්..

    තියනවා මචන්.මට මේල් address එකක් PM කරපන්
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නන්පෙරියල් වල ඉදන් අඩි පාරක් තියෙනවලු යන්න.... permission නං කොහොමද දන්නේ නෑ.අපි යන්නේ හොරෙන්නේ.......:rofl::rofl:

    :baffled::baffled: අපේ ඔෆිස් එකේ සෙට් එකේ සමහර එවුන් හරි යන්නේ නැහැ බන් ඔහොම ගමනකට.බලමුකෝ බලමුකෝ.එනවනම් උබට කියන්නම්,හෙල්ප් එකක් දීපන්.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    :baffled::baffled: අපේ ඔෆිස් එකේ සෙට් එකේ සමහර එවුන් හරි යන්නේ නැහැ බන් ඔහොම ගමනකට.බලමුකෝ බලමුකෝ.එනවනම් උබට කියන්නම්,හෙල්ප් එකක් දීපන්.
    නවාතැන් උනත් දෙන්න පුළුවන් කිසි අව්ලක් නෑ.....
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කමෙන්ට්ස් දාපු එළකිරි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකටම තැන්ක්ස්.අදට රේප් ඉවරයි.පුළුවන් උන ගමන් සේරටම සලකනවා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :P:Pකාන්තාරේ ඉන්න අපිට මේවා දැක්කහම දිව්‍ය ලෝකේ වගේ මචන් ..හරිම ලස්සනයි තව තියෙනවනම් දාපන් ..රේප්+2 :love::love::love::love:
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Patta Photo tika ah. Maxxa. TFS. Mokakda cam eka.?

    තැන්ක්ස් මචන් :) නිකම්ම ඩිජිටල් කැමරා එකක් බන්.පැනසොනික්.DSLR එකක් තිබ්බ බන් මීට වඩා සැහෙන දෙයක් කරන්න තිබ්බ.:yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පට්ට මචන්.. බෙලිහුල්ඔය නම් මතක් වෙනකොටත් ආයෙත් යන්න හිතෙනවා ..:yes:

    තොපි ආයෙත් යනකොට අපිටත් කියපියව් :dull: හොරෙන්ම යන්නෙ නැතුව :oo:

    බෙලි හුල් ඔය මතක් වෙනකොට නම් ඇඩෙනවා බන්.හිටපන්කෝ වෙලාවක් සෙට් කරගෙන යමන් ලොවෙත් නැති ට්‍රිපක් :yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මරුසිරා;15654829 said:
    :P:Pකාන්තාරේ ඉන්න අපිට මේවා දැක්කහම දිව්‍ය ලෝකේ වගේ මචන් ..හරිම ලස්සනයි තව තියෙනවනම් දාපන් ..රේප්+2 :love::love::love::love:

    තව ෆොටෝස් තියනවා මචන්.පුළුවන් උන ගමන් අනිවා දාන්නම්.කොහොමහරි ට්‍රිපක් පලයන් බෙලි හුල් ඔය පැත්තට වත්.බදුල්ලෙන් උදේ පාන්දර කෝච්චියෙන් කොලබ වරෙන්.හපුතලේ ඉදල නානු ඔය එන ටික නිකම් දිව්‍ය ලෝකේ වගේ තමයි.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඕව වවල තිබ්බේ නම් ඉදල් ගස් හින්න ඉස්ටේෂන් එකේ.සීතල ක්ලයිමෙට් එකකට හැදෙන එකක් වෙන්න ඕන.
    :)