රේසින් කාර් බදු ඉවතට :D

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    රේසින් කාර් බදු ඉවතට :D

    216374_4562038576363_778939933_n.jpg

    මේ මගේ යාළුවෙක් ඇඳපු එකක්. ෆේස්බුක් දාලා තිබුනා. :lol: ඉතින් උඹලත් එක්ක බෙදාගන්න හිතුවා.
     
    • Like
    Reactions: ABACUS

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇති යන්තම් racing car එකක් ගන්න බදු අඩු වෙන්නේ කොයි වේලාවේද කියකියා බලබලා හිටියේ :angry:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    mata nam me seen eka dan ahalama epa wela,
    yana yana hama tanama meka

    ඇයි බන්. මිනිස්සු හරියට කන්න බොන්න සල්ලි ටික මදිව බලං ඉන්නවා සහනයක් ලැබෙනකම්. මුන් සුඛෝපභෝගී පැලැන්තියෙ උන් ගන්න බඩුවල බදු අයින් කරනවා. :lol: ඇත්තම කතාව නම් එයාගෙ පුතාගෙ කාර් රේස්වලට ගන්නලු. ඉතින් බන් මිනිස්සුන්ගෙ වේදනාව නිසා තමා මේක හැම තැනම වැටෙන්නේ. :dull: මිනිස්සු හිනා වෙන්නේ සතුටට නෙවෙයි.
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි