රොකට් තරුණයාට වැඩේ පත්තු වෙන හැඩයි

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලැජ්ජ හිතුන බං, මම හිතුවේ මූ Homer Hickam, අබ්දුල් කලාම් වගේ පොරක් වෙන්න ඇති කියලා. හයියෝ මම 2015 ජනවාරි 8 වගේ රැවටුනා බං.

    double-facepalm-4.jpg


    hobby ekata model rocket yawana un ona tharam inne ban, un okkoma ehenam scientist la wenna epai
     
    Dec 1, 2015
    5
    0
    0
    mama nam hithannne naa ona kenekta rocket ekak hadanna puluwan kiyala macho. uta eka paarata hada allana rocket hadanna bane ban.ohuge dakshathaawa agaya kala yuthui.
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    මේකේ අයගේ කොමෙන්ට් දැක්කම මට හිතෙනවා මුන්
    වහල්ලුම තමයි
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    උබල October Sky ෆිල්ම් එක බලල තියෙනවද ? ඒකෙ වගේ සීන් එකක් මේකෙ තියෙන්නේ. :dull: මොනා වුනත් විනෝදයට වගේ කරපු එකක්. මේකට විශාල අහස් කූරක් (sky rocket)කියල කියන්නත් පුළුන්. මටත් ආසයි. මේක ෆේල් වෙච්ච නිසාද මේක යවන වීඩියෝ මුකුත් නැත්තේ ? :no:

    api nam dakka uba dakke nadda
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    නැ ඌ අහස් කූරු වලින් නෙමෙ උඩ යවන්නෙ එත් ඔක කරන්නෙ අහස්කූරක් උඩ යවන විදිහටම තම,මට ඔය ක්‍රමේ මතක නැ, කොහොම හරි කරන්ට් එකෙන් ශොට් කිරිමකින් උඩ යවන්නෙ, අතිශය සරල වැඩක් අහස් කූරක් උඩ යවනව වගේ ප්‍රාතමික වැඩක් විනොදාශයක් විදිහට හොදයි,:yes::yes: හැබැයි ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ හිතනවනම් ලොල් කියල තමා කියන්ඩ වෙන්නෙ,ඒකයි මම කියුවෙ ඔක හරියට අහස්කූරන් අභ්‍යාවකාශගත වෙනව වගේ වෑඩක් කියල.
    අඩෝ මටත් එකක් හදලා දියන්කෝ බන්
    කීයක් යාවිද වැඩේට? :love:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    dan me rocket eken mokakda ban wenne..nikan uda gihin bima watenawada?:sorry::sorry::eek::eek:

    kisi aramunak nathuwa udata mokak hari yawanna itin ona gonekuta puluwanne..meke wishshathwe mokakda?:(:(

    umba wage gonekta oka kiyala denawata wada lesi harakekta awakalanaya kiyala dena eka.
     

    Similar threads