රොකට් රෝහිත

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා රොකට් රෝහිත කොලබ විශ්වවිද්‍යාලයේ ලෙක්චර් කෙනෙක්ද??
    :confused::confused::confused:


    http://science.cmb.ac.lk/contact-us/contacts/?contact_id=224

    rocket.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අහස් කූරු ඇරලා හමායි දැන්.
    මැදමුලනට වෙල රොකට් යවන්නයි වෙන්නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රොකට් ඇරලා හමායි දැන්.
    මැදමුලනට වෙල අහස් කූරු යවන්නයි වෙන්නේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol:
    නාමල් අයියා ජනාධිපති මැදුරට ගෙනල්ලා නිතී විභාගය ලියපු එකේ
    මුට මොකෙක් වෙන්න බැරිද බන් ...