රොකට්_ච්චි
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,211 6,097 113 canada Aug 16, 2018 #3 උබම හිතල උත්තරයක් දාපන්. කම්මැලියි
D dimuthmike Well-known member Jan 26, 2010 15,940 9,775 113 Aug 16, 2018 #4 BINGU_PUTHA said: උබම හිතල උත්තරයක් දාපන්. කම්මැලියි Click to expand...
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Aug 16, 2018 #5 රනිල මහ බැංකුවට විදල උස්සපුවයෙං තමා වෙන කොහෙංද Reactions: Smartm
dayt0na Well-known member Jan 2, 2012 30,113 29,078 113 Aug 16, 2018 #6 Rocket scientist kenekta okawath kera ganna berinam mokakda athi wade
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම Aug 16, 2018 #7 මොනවද ඉතින් අර ජනවාරි අටට පහුවදා බෑග් එකක දාගෙන අරන් ගිය රත්තරන් ටොන් ගානෙන් වෙන්න ඇති
sanoka Well-known member Dec 6, 2007 5,153 1,241 113 Aug 16, 2018 #8 Mara prashnane ban thiyenne vena prashna nedda den me rate
Mr.Sawyer Well-known member Jan 18, 2017 1,235 343 83 Langley Aug 16, 2018 #11 BINGU_PUTHA said: උබම හිතල උත්තරයක් දාපන්. කම්මැලියි Click to expand...
hichchiputha Well-known member Jan 3, 2018 40,125 36,113 113 වොන්ඩර් ලැන්ඩ් Aug 16, 2018 #12 ඌ තමය් පට්ට ෆන් එකක් අරන් කෑල්ලත් එක්ක සැපේ ඉන්නේ....
S snm1990 Well-known member Jun 4, 2015 11,677 8,989 113 Aug 16, 2018 #13 ඩේසි ආච්චිගේ පර්ස් එකේ දාගෙන තිබ්බමැණිකක් විනිල් මහත්තයට විකුණලා හම්බ වෙච්ච ජාත්‍යන්තර මිලෙන් තම ගිහින් තියෙන්නේ.
ඩේසි ආච්චිගේ පර්ස් එකේ දාගෙන තිබ්බමැණිකක් විනිල් මහත්තයට විකුණලා හම්බ වෙච්ච ජාත්‍යන්තර මිලෙන් තම ගිහින් තියෙන්නේ.
Vandetta Well-known member Dec 29, 2015 3,135 1,020 113 V Aug 16, 2018 #14 snm1990 said: ඩේසි ආච්චිගේ පර්ස් එකේ දාගෙන තිබ්බමැණිකක් විනිල් මහත්තයට විකුණලා හම්බ වෙච්ච ජාත්‍යන්තර මිලෙන් තම ගිහින් තියෙන්නේ. Click to expand...
snm1990 said: ඩේසි ආච්චිගේ පර්ස් එකේ දාගෙන තිබ්බමැණිකක් විනිල් මහත්තයට විකුණලා හම්බ වෙච්ච ජාත්‍යන්තර මිලෙන් තම ගිහින් තියෙන්නේ. Click to expand...
Don GasCan Well-known member Nov 3, 2010 44,030 50,355 113 සේදවත්ත Aug 16, 2018 #15 එරෝසන්ට අනුව රනිල් පොන්නයා මහ බැංකුව කඩපු එකෙන මහින්දට දුන්න ශෙයා එකෙන් චිචිට ලැබුන ටික. ඒම තමා යලුවෝ යාලුවෝ උදව් පදව් කරගන්නවා නේ
එරෝසන්ට අනුව රනිල් පොන්නයා මහ බැංකුව කඩපු එකෙන මහින්දට දුන්න ශෙයා එකෙන් චිචිට ලැබුන ටික. ඒම තමා යලුවෝ යාලුවෝ උදව් පදව් කරගන්නවා නේ
nandunjayasinghe Active member Dec 9, 2008 477 121 43 Aug 16, 2018 #16 අර ජනවාරි 8 පස්සෙ රන්ජන් රාමනායක හොයගත්ත රත්තරන් අශ්වයයි ලැම්බොර්ගිනියයි විකුනලා වෙන්ට ඇති.
topkollek Well-known member May 22, 2014 44,485 1 58,981 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 16, 2018 #17 දෑවැද්දට හම්බවෙච්ච සල්ලි වෙන්නැති.
jhnnwp Well-known member Jan 6, 2012 44,812 32,542 113 Aug 16, 2018 #18 රගර් ගැහුව, හරිගියෙ නැහැ. රොකට් යැව්වා, හරිගියෙ නැහැ. සිංදු කීව, හරිගියෙ නැහැ. ඊළඟට?
barath dpriye Well-known member Sep 20, 2014 3,243 1,181 113 Aug 16, 2018 #19 ane nodakin moo me bijgga aran ehe gihinda oka ahanna