රොකට්_ච්චි

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
39227327_2645482142343504_7154627182478753792_n.png
 
  • Like
Reactions: IKL

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල මහ බැංකුවට විදල උස්සපුවයෙං තමා වෙන කොහෙංද :angry:
     
    • Like
    Reactions: Smartm

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මොනවද ඉතින් අර ජනවාරි අටට පහුවදා බෑග් එකක දාගෙන අරන් ගිය රත්තරන් ටොන් ගානෙන් වෙන්න ඇති :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,988
    113
    ඩේසි ආච්චිගේ පර්ස් එකේ දාගෙන තිබ්බමැණිකක් විනිල් මහත්තයට විකුණලා හම්බ වෙච්ච ජාත්‍යන්තර මිලෙන් තම ගිහින් තියෙන්නේ.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,135
    1,020
    113
    V
    ඩේසි ආච්චිගේ පර්ස් එකේ දාගෙන තිබ්බමැණිකක් විනිල් මහත්තයට විකුණලා හම්බ වෙච්ච ජාත්‍යන්තර මිලෙන් තම ගිහින් තියෙන්නේ.

    :lol::lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,021
    50,339
    113
    සේදවත්ත
    එරෝසන්ට අනුව රනිල් පොන්නයා මහ බැංකුව කඩපු එකෙන මහින්දට දුන්න ශෙයා එකෙන් චිචිට ලැබුන ටික. ඒම තමා යලුවෝ යාලුවෝ උදව් පදව් කරගන්නවා නේ
     

    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    477
    121
    43
    අර ජනවාරි 8 පස්සෙ රන්ජන් රාමනායක හොයගත්ත රත්තරන් අශ්වයයි ලැම්බොර්ගිනියයි විකුනලා වෙන්ට ඇති.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,801
    32,541
    113
    රගර් ගැහුව, හරිගියෙ නැහැ.
    රොකට් යැව්වා, හරිගියෙ නැහැ.
    සිංදු කීව, හරිගියෙ නැහැ.

    ඊළඟට? :rolleyes: